..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    One Click එකෙන් හැක් කරන ටූල් එකක් දීපිය..... :angry:

    උබ ලග Card එකක් තියෙන්වද ? මට පුලුවන් නම් තව 2W Card එකක් හොයලා දීපංකො කොහෙන් හරි, උබ ගෙන්නන තැනකින්, ඒත් ටිකක් පරන Stock එකකින් ගන්න ඕන, අලුත් ඒවා Monitoring mode දාන්න බැරි විදියට Patch කරලා එන්නෙ, :/

    උබ ගන්න තැන් වල තියෙන්වද බලල කියපං. ..

    බඩු දුන්නොත් Tools කිලො එකක් දෙන්නම් ,, ,,
    :love::love::love::love::love:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්‍රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . .

    සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ,

    මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා,

    තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්‍රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ,
    Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට.

    Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . .......

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
     
    • Like
    Reactions: cala94
    Jun 3, 2013
    659
    59
    0
    cool.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල බුක් මාක් කළා ..පස්සේ හිමිහිට කියවන්න ඕනේ :yes:..පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් අහන්න තියෙනවා .

    දැනට රේප් +2 :love::love::love::P
     
    • Like
    Reactions: Lomax

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    අපි නම් බැක්ට්‍රැක් :සීතල මුණ:

    Backtrack කියන්නෙ මොකක්ද බං ? anal කියන එකද? මොකක්ද ඒකෙන් කරන්නෙ ???? ඔන්න අපි නම් දන්නෙ නැහැ ඕවා, ,, , , ,
    :කිංඩිමූන™:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    WPA2/WPA mixed mode akada hodama WPA2 witharakda????? poddak kiyapalla danna akek...mama nam mac filter karala thiyenne
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    WPA2/WPA mixed mode akada hodama WPA2 witharakda????? poddak kiyapalla danna akek...mama nam mac filter karala thiyenne

    ඔය දෙකේ ලොකු වෙනසක් නැ එත් සමහර Phone එහෙම WPA වලට විතරයි Support කරන්නෙ, තව CCTV camera, Network Printer , File Storage Devices, WPA2 වලට Support නැ,

    ඒව Suppport කරන්නෙ TKIP විතරයි. ඒ වෙලාවට අපිට දෙකටම යන්න වෙනවා.

    හොදම සහ ආරක්ශාකාරීම එක තමයි WPA2,

    ඒත් ඒකේ Encryption එක වැඩි හින්දා Network එක Slow වෙන්න පුලුවන් WPA වලට වඩා/

    මේවා දන්නෙ නැති අයට පොඩි Idea එකක් ගන්න මෙන්න Link එකක් .

    All FAQs → Wireless Security
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයාට ස්තුත්යි අයියේ.. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට..
    ජය වේවා !!