එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ..:cool:

    http://www.ebay.com/itm/polarized-s...787?pt=US_Sunglasses&var=&hash=item1e7d519273

    තත්වේ කොහොමද කියන්නේ.. මාලඹේ ඉඳන් වයිසරේ උස්සන් ගියාම ගෙදර යනකොට ඇස් රතුවෙලා.:sorry: ඊලඟ දවසෙත් රතුයි.:angry:

    කවුද යකෝ පොඩි එකා..:growl: අර ටෙරියත් මගෙ වයසෙමයි.:angry:
    හිටුකෝ ඕක කියනවට නම් දෙනව හොඳ වැඩක්.:yes::yes::love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමට බැරිද ගිහින් විබාගෙට ලියන්න. මං HID එක හයිකරගන්නම් එතකොට.:oo:

    වඩුවගෙ ගෙදර පුටුවක් නෑ කිව්වලු.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15695030 said:
    අනේ එන්න උනේ නෑ මචන්..වැඩක් සෙට් උනා.ගෙදර එනකොට රෑ 10 වෙලාව..

    එල එල අවුලක් නෑ:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, ඕකේ ක්ලියර් (ට්‍රාන්ස්පේරන්ට්) එකේ නම් ඔය කියන වැඩේ වෙයි කියලා මට නම් විශ්වාස නෑ..... :no:

    අනික ගාන $2.99 + ෂිපින් වලට $2.99 ....?? ලොතරැයියක්වත් ඈදුනද මේ ටිකේ දිගට හරහට ඊ බේ....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලා කහපාට එක දාන්න ගියේ නෑ අන්තිමට පාට අවුල් වගේ වුනොත් කියල.:baffled: ඇත්ත්ටම polarized නම් වැඩ කරයි මං හිතන්නේ..:D
    750ක් විතරනේ වෙන්නේ.. :oo:මෙහෙන් ගන්න ගියිත් කීයක් වෙයිද දන්නෑ. තියනවද දන්නේත් නෑ.:dull:

    නිවාඩුවට වැඩක් දෙකක් දාන්න බඩු එකතු කරනව මේ..:yes: මාස දෙකක් නිවාඩු. හයියෝ...:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් තමා ලෝකෙ හයියෙන්ම යන්න පුලුවන් වාහනේ කියල හිතන් ඉන්න කට්ටියට.:lol::lol:

    මේක තමා මගේ ආසම බයික් එක.:cool:පරණයි දැන් ගොඩක්. ඒත් පට්ටම තමා. :yes:කොහොමද බලන්නකෝ..:D

    CBR 1100XX:love::love:
    1996 මුලින්ම හැදුවේ.. ලෝකේ වේගවත්ම බයික් එක වෙලා හිටිය සෑහෙන කාලයක්.පට්ටම ස්මූත් එන්ජිමක් කියල කියන්නේ ඩිසයින් කරල තියන විදිය නිසා.

    ipftO.jpg

    :love::love::love:
    :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් තියන CBR වලට ඕකත් එක්ක හැරෙන්න බෑ.(ටොප් ස්පීඩ් වලින්):yes:

    මීටරේ පේනවද?:rolleyes: 78,000ස් ගානක් දුවල තියෙන්නේ..:shocked: ඒත් යනව 300 පන්නලා...:D
    78,000ක් දිව්වම ඉන්දියන් ඒව එක්ක පනින්න වෙන්නේ ලිඳේ...:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1100 black bird.......................!!!

    :love::love::love::love::love::yes::yes:

    ඕක බ්ලැක් බර්ඩ් කියල නම් කරල තියෙන්නේ මේක නිසා..:D

    SR 71 Blackbird:love::love:

    5bYo7R4.jpg

    ySEwvX2.jpg

    මේක හදල තියෙන්නේ 1966:baffled: දී මුලින්ම ඒත් තාමත් මිනිහෙක්ට යන්න පුලුවන් ස්පීඩ්ම ජෙට් එක විදියට වර්ල්ඩ් රෙකොර්ඩ් එක තියන් ඉන්නවා...:shocked::shocked::D
    ඇත්තටම නම් දැනට හදපු හොඳම ප්ලේන් එක කියලත් කියනවා. :yes::yes::cool:කොච්චර වේගවත්ද කියනවනම් රුසියන් කාරයො මේකට කොච්චර මිසයිල් ගැහුවත් ඒ එකක් වැදිල වත් මේකක් කඩා වැටිල නෑ.:shocked: ඒවට ලංවෙන්නවත් බැරි තරමටම වේගවත් මේක..:cool:

    හපෝයි තවනම් කියවන්නැ... :no:පල්සර් ක්ලබ් එකෙන් පිට පනිනවා මං හොඳටම:sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, මම අද ඩේවිඩ් පීරිස් කතා කරා.... උන් කිව්වා, සර්විස් කරන ඩීලර් ලගට සීන් එක කියන්න කියලා.... එතකොට ඒ දිස්ත්‍රීක්කෙට ඉන්න හෙඩ් ට ඒක කියලා, මොකක් හරි කරලා දෙයි කිව්වා.... ඔයිල් සීල් එකේ කේස් එකට...... :)

    හෙට උදේ පොඩි ගමනක් තියෙනවා (200Km) විතර... ඒක ගිහින් එනකොට, මීටරේ ප්‍රමාණේ පොඩ්ඩක් පැන්නත් අවුලක් නෑ කියලා උන් කිව්වේ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද එකෙක්වත් මේ පැත්තේ ඈවිත් නෑ වගේ..... :P

    ඉබ්බාගමුවේ ගිහින් ආවා පල්සරේ...... කිලෝමීටර් 100 ගානේ 200ක්..... :P

    සර්විස් එකට දැම්මා යාන්තම් කිලෝමීටර් ගාන පැන ගන්නේ නැතුව.....

    උන් ඔයිල් සීල් එකක් විතරක් ගැහුවා...... පෝක් බූට් දෙකත් දැම්මා..... දැන් ෂොක් එක ගලක් වගේ..... හරි අමාරුයි ඈගට...... උන් ඒ වෙලාවේ බලලා කිව්වේ, ඔයිල් සීල් එක අළුත් නිසා, එහෙම වෙන්නේ කියලා......

    TDI මොකද කියන්නේ මේ ගැන.....??

    ඈක්සලේටරේ බටර් වගේ තිබ්බ එක, දැන් පට්ට තදයි ඒ අස්සේ..... හෙට උදේම ගිහින් සර්විස් එකේ උන්ට අමතනවා..... :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ADE UBE BARATATH OKA THADAI KIYANNE LEDAK WAGE THAMA BUN:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝර්ක් ඔයිල් එක්ක පිස්සු නටල වගේ තදයි වගේනම් ෆොර්ක් දෙක...:sorry:මං දන්නෑ ඔයිල් සීල් ගැහුවම ඔහොම වෙනව කියලනම්..:no:

    අනේ මංදා:baffled: මාත් තව ත්‍රෙඩ් එකකම දැක්කා දානවනම් දෙකම දාන්න කියල.:dull:
    ඇක්සලරේටර් එක තද වුනේ කොහොමද?:oo:
    කේබල් පැන්නුවද? පොඩ්ඩක් බලන්න ඇඹරිලා ගිහින් එහෙමද දන්නෑ.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මෙන්න කාලෙකින් ටෙරී මාම ඇවිත්

    ඇක්සලේටර් එක තදයි කියන්නේ පොඩ්ඩක් බලන්න පොර්ක් ගලවපු වෙලාවේ ඇක්සලේටර් කේබල් එක පොර්ක් වටේ ඔතල දාලද දන්නෙ නෑ බාස්.

    පොර්ක් තද ගතිය අනේමන්ද TDI එනකන් ඉන්නවෙයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝර්ක් බූට් දැමිල්ල ගැනත් එක එක කතා කියනවා...:eek:
    වැස්සට එහෙම අහුවුනාම ඇතුලේ තෙත ගතිය වගේ හිටලා කොරෝෂන් එනව කියනවා.:sorry:මගෙ එකේ තිබ්බ දෙක ගලෝල දැම්ම.:dull:
    අනේ මංදා ඕකට නම් අවුලක් වෙන එකක් නෑ මං හිතන්නේ.:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ලේලන්ඩ් තමා ලෝකෙ හයියෙන්ම යන්න පුලුවන් වාහනේ කියල හිතන් ඉන්න කට්ටියට.:lol::lol:

    මේක තමා මගේ ආසම බයික් එක.:cool:පරණයි දැන් ගොඩක්. ඒත් පට්ටම තමා. :yes:කොහොමද බලන්නකෝ..:D

    CBR 1100XX:love::love:
    1996 මුලින්ම හැදුවේ.. ලෝකේ වේගවත්ම බයික් එක වෙලා හිටිය සෑහෙන කාලයක්.පට්ටම ස්මූත් එන්ජිමක් කියල කියන්නේ ඩිසයින් කරල තියන විදිය නිසා.
    :no::no::no::no::no:

    ටික කාලයයි එහෙම තිබ්බෙ. 1999 Susuki GSXR Hayabusa තමා ලොකෙ fastම බයික් එක. 2000දි ඔක්කොම බයික් කොම්පැනි එකගතාවකට ආව මොන බයික් එක උනත් උපරිම වේගෙ 299ට විතරක් හදන්න.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    :love::love::love::love::love::yes::yes:

    ඕක බ්ලැක් බර්ඩ් කියල නම් කරල තියෙන්නේ මේක නිසා..:D

    SR 71 Blackbird:love::love:

    මේක හදල තියෙන්නේ 1966:baffled: දී මුලින්ම ඒත් තාමත් මිනිහෙක්ට යන්න පුලුවන් ස්පීඩ්ම ජෙට් එක විදියට වර්ල්ඩ් රෙකොර්ඩ් එක තියන් ඉන්නවා...:shocked::shocked::D
    ඇත්තටම නම් දැනට හදපු හොඳම ප්ලේන් එක කියලත් කියනවා. :yes::yes::cool:කොච්චර වේගවත්ද කියනවනම් රුසියන් කාරයො මේකට කොච්චර මිසයිල් ගැහුවත් ඒ එකක් වැදිල වත් මේකක් කඩා වැටිල නෑ.:shocked: ඒවට ලංවෙන්නවත් බැරි තරමටම වේගවත් මේක..:cool:

    හපෝයි තවනම් කියවන්නැ... :no:පල්සර් ක්ලබ් එකෙන් පිට පනිනවා මං හොඳටම:sorry:

    උබල ඉතිං මේවා විස්වාස කරයිද මන්ද
    මම ඔය SR-71 blackbird එකේ ගිහින් තියේ

    black-ops ගේම් එකේ මිෂන් එකක් තියෙනවා ඕකෙන් ගිහිං එයාර් සපෝර්ට් එකක් දෙන්න
     
    Status
    Not open for further replies.