EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    monster6tvf-1-web.jpg

    me maluwa, goliath african tiger fish, kibulekta wat baya naha lu
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලොක්කා ඔය තියෙන්නෙ රිවර් මන්ස්ටර් ප්‍රෝග්‍රෑම් එකෙ පොටෝ, ප්‍රෝග්‍රම් එක ඩවුන් කරගෙන බලන්න තියෙනවනම් කියලා වැඩක් නැහැ:rolleyes::P

    youtube eket tiyenawa mcn. pissu hadena program ekak. hoda quality ekakin download karala balanna puluwan nam.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොක්කා ඔය තියෙන්නෙ රිවර් මන්ස්ටර් ප්‍රෝග්‍රෑම් එකෙ පොටෝ, ප්‍රෝග්‍රම් එක ඩවුන් කරගෙන බලන්න තියෙනවනම් කියලා වැඩක් නැහැ:rolleyes::P
    :yes::cool::love:
    SEASON 3 වෙනකම් මෙතන තියනවා බන් ,,,
    DOWN වෙන්න දැම්මා .....

    http://kickass.to/river-monsters-seasons-1-to-3-complete-t6111435.html
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    me maluwa, goliath african tiger fish, kibulekta wat baya naha lu

    :D:cool:
    පිස්සු හැදෙනවා බන් ,,,මම මේ subject එක දැනගත්තේ ඔයාගේ මේ ත්‍රෙඩ් එකෙන්මයි.
    බොහෝම ස්තුතියි මචෝ විස්තර කිව්වාට.
    ඇත්තමයි දැන්නම් හදන්න ආසයි..
    රු15000කින් විතර හොදම filter system එකක් ගහන්න පුළුවන් වෙයිද.
    මගේ රෙප් ඉවරයි අනිවා පුළුවන් උනු ගමන් දෙන්නම්..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    heta udeta alutma piranha feeding videos set ekak dannam. mage yaluwek ge red belly piranha shoal eka. pissu hadenawa. damn, they are bulls not fish...
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    :D:cool:
    පිස්සු හැදෙනවා බන් ,,,මම මේ subject එක දැනගත්තේ ඔයාගේ මේ ත්‍රෙඩ් එකෙන්මයි.
    බොහෝම ස්තුතියි මචෝ විස්තර කිව්වාට.
    ඇත්තමයි දැන්නම් හදන්න ආසයි..
    රු15000කින් විතර හොදම filter system එකක් ගහන්න පුළුවන් වෙයිද.
    මගේ රෙප් ඉවරයි අනිවා පුළුවන් උනු ගමන් දෙන්නම්..

    4ft tank ekak puluwan mcn. uba ganna asa malu mokkuda ? 20 k witara tibuna nam hodatama ati for everything including fish and decorations. 15 kin unat puluwan. tank ekak kaden ganne natuwa haduwot 15k walin okkoma kara ganna puluwan. 4*2*2 ft tank
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :D:cool:
    පිස්සු හැදෙනවා බන් ,,,මම මේ subject එක දැනගත්තේ ඔයාගේ මේ ත්‍රෙඩ් එකෙන්මයි.
    බොහෝම ස්තුතියි මචෝ විස්තර කිව්වාට.
    ඇත්තමයි දැන්නම් හදන්න ආසයි..
    රු15000කින් විතර හොදම filter system එකක් ගහන්න පුළුවන් වෙයිද.
    මගේ රෙප් ඉවරයි අනිවා පුළුවන් උනු ගමන් දෙන්නම්..
    :oo::oo::oo::eek::eek::shocked::shocked::shocked:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    4ft tank ekak puluwan mcn. uba ganna asa malu mokkuda ? 20 k witara tibuna nam hodatama ati for everything including fish and decorations. 15 kin unat puluwan.
    :sorry:
    4ft එකක් මදි බන්,,,
    මට මේ මුක්කුද හදන්නේ කියලා තෝරාගන්න බැරුවයි ඉන්නේ.:rofl:
    මේ වගේ filter එකක් ඇති වෙයිද බන් ..

    http://www.ebay.com/itm/200-Gallon-...iltin-pump-kit-CANISTER-HW-304B-/281134797418

    හෙටම ශේප් එකේ ගෙදරට කියලා බලන්න ඕනි ..
    ගෙදර තිබුන 3ft ටැංකියත් මම අස්කරන්නේ නැතුව ගෙදර අය අස්කර කර ඉදලා අපේ තාත්තට මල පැනලා.අපේ මල්ලි කෙනෙකුට ගෙනියන්න දීලා..:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::cool:
    ඉතින් බන් ටික ටික බාන්න පුලුවන් :P
    :no:
    එහෙම බාලා කිසිම ගතියක් නැහැ බන්,,,
    සුපිරියට වාඩිවෙලා එක දිගට ඕක බලලා ඉවරකරන්න තියෙන්න ඕනි..:love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :sorry:
    4ft එකක් මදි බන්,,,
    මට මේ මුක්කුද හදන්නේ කියලා තෝරාගන්න බැරුවයි ඉන්නේ.:rofl:
    මේ වගේ filter එකක් ඇති වෙයිද බන් ..

    http://www.ebay.com/itm/200-Gallon-...iltin-pump-kit-CANISTER-HW-304B-/281134797418

    හෙටම ශේප් එකේ ගෙදරට කියලා බලන්න ඕනි ..
    ගෙදර තිබුන 3ft ටැංකියත් මම අස්කරන්නේ නැතුව ගෙදර අය අස්කර කර ඉදලා අපේ තාත්තට මල පැනලා.අපේ මල්ලි කෙනෙකුට ගෙනියන්න දීලා..:oo:
    එහෙම උඹ අතෑරලා දානවනම් මන්ස්ටර් මාලු හදන එක තේරුමක් නැහැ:dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :sorry:
    4ft එකක් මදි බන්,,,
    මට මේ මුක්කුද හදන්නේ කියලා තෝරාගන්න බැරුවයි ඉන්නේ.:rofl:
    මේ වගේ filter එකක් ඇති වෙයිද බන් ..

    http://www.ebay.com/itm/200-Gallon-...iltin-pump-kit-CANISTER-HW-304B-/281134797418

    හෙටම ශේප් එකේ ගෙදරට කියලා බලන්න ඕනි ..
    ගෙදර තිබුන 3ft ටැංකියත් මම අස්කරන්නේ නැතුව ගෙදර අය අස්කර කර ඉදලා අපේ තාත්තට මල පැනලා.අපේ මල්ලි කෙනෙකුට ගෙනියන්න දීලා..:oo:

    piranha hadapan, unta echcharama loku tank ekak one naha. 5 ft tibunama hodatama ati for 5-6 fish. tank ekak mcn ganne natuwa hadapan, etakota cost eka godak adui. filter eka witarak kaden ganna. hoda filter ekak natuwa ba. uba oya link eke tiyena filter eka ela para. ekak gatta nam goda. mage piranha dan tika tika loku wenawa, new tank ekak ganna wenawa matat, 6ft wage.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම උඹ අතෑරලා දානවනම් මන්ස්ටර් මාලු හදන එක තේරුමක් නැහැ:dull:
    :(
    එහෙම කියන්න එපා බන් ,,,හිත රිදෙනවා නේ.
    ටික දවසක් යද්දී අපේ පුක කහන්න ගන්නවා නේ බන් ,,ඕකනේ වෙලාතියෙන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම උඹ අතෑරලා දානවනම් මන්ස්ටර් මාලු හදන එක තේරුමක් නැහැ:dull:

    :yes::yes::yes:
    digatama karanna balan patan ganna one. monster fish mcn godak kal jeewat wenawa. magadi ata arala daanna epa hobby eka. podi malu hadanawata wada interesting.