me maluwa, goliath african tiger fish, kibulekta wat baya naha lu
ලොක්කා ඔය තියෙන්නෙ රිවර් මන්ස්ටර් ප්රෝග්රෑම් එකෙ පොටෝ, ප්රෝග්රම් එක ඩවුන් කරගෙන බලන්න තියෙනවනම් කියලා වැඩක් නැහැ![]()

SEASON 3 වෙනකම් මෙතන තියනවා බන් ,,,
DOWN වෙන්න දැම්මා .....
http://kickass.to/river-monsters-seasons-1-to-3-complete-t6111435.html
ela
SEASON 3 වෙනකම් මෙතන තියනවා බන් ,,,
DOWN වෙන්න දැම්මා .....
http://kickass.to/river-monsters-seasons-1-to-3-complete-t6111435.html

me maluwa, goliath african tiger fish, kibulekta wat baya naha lu

පිස්සු හැදෙනවා බන් ,,,මම මේ subject එක දැනගත්තේ ඔයාගේ මේ ත්රෙඩ් එකෙන්මයි.
බොහෝම ස්තුතියි මචෝ විස්තර කිව්වාට.
ඇත්තමයි දැන්නම් හදන්න ආසයි..
රු15000කින් විතර හොදම filter system එකක් ගහන්න පුළුවන් වෙයිද.
මගේ රෙප් ඉවරයි අනිවා පුළුවන් උනු ගමන් දෙන්නම්..
ela
mamath heta down karanawa![]()

පිස්සු හැදෙනවා බන් ,,,මම මේ subject එක දැනගත්තේ ඔයාගේ මේ ත්රෙඩ් එකෙන්මයි.
බොහෝම ස්තුතියි මචෝ විස්තර කිව්වාට.
ඇත්තමයි දැන්නම් හදන්න ආසයි..
රු15000කින් විතර හොදම filter system එකක් ගහන්න පුළුවන් වෙයිද.
මගේ රෙප් ඉවරයි අනිවා පුළුවන් උනු ගමන් දෙන්නම්..

ඉතින් බන් ටික ටික බාන්න පුලුවන්
ඕක ඉතිං එන්න සතියක්වත් යනවා බන්![]()

4ft tank ekak puluwan mcn. uba ganna asa malu mokkuda ? 20 k witara tibuna nam hodatama ati for everything including fish and decorations. 15 kin unat puluwan.

ඉතින් බන් ටික ටික බාන්න පුලුවන්![]()

එහෙම උඹ අතෑරලා දානවනම් මන්ස්ටර් මාලු හදන එක තේරුමක් නැහැ
4ft එකක් මදි බන්,,,
මට මේ මුක්කුද හදන්නේ කියලා තෝරාගන්න බැරුවයි ඉන්නේ.![]()
මේ වගේ filter එකක් ඇති වෙයිද බන් ..
http://www.ebay.com/itm/200-Gallon-...iltin-pump-kit-CANISTER-HW-304B-/281134797418
හෙටම ශේප් එකේ ගෙදරට කියලා බලන්න ඕනි ..
ගෙදර තිබුන 3ft ටැංකියත් මම අස්කරන්නේ නැතුව ගෙදර අය අස්කර කර ඉදලා අපේ තාත්තට මල පැනලා.අපේ මල්ලි කෙනෙකුට ගෙනියන්න දීලා..![]()

එහෙම උඹ අතෑරලා දානවනම් මන්ස්ටර් මාලු හදන එක තේරුමක් නැහැ![]()