machan ape van ekak horu issuwa. poddak help ekak denna.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    වාහනය පුලුවන් තරම් ඉක්මනට හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ෆේස්බුක් ගොසිප් සයිට් වල සීන් එක කියලා ඉන්ටර්නෙට් එකෙන් උදව් ගන්න කාලය නාස්තිකරන්න එපා කියන එක තමා මගෙනම් පෞද්ගලික මතය.. මොකද නෙට් එකෙන් හැම ප්‍රශ්නයම විසදුම් උදව් ගන්න බෑ මට හිතෙන විදිහට නොදන්න දෙයක් අහ ගන්නවා වගේ පොඩි වැඩක් නෙමේනේ මචං.. ඒක නිස මේ වගේ ලොකු සීන් එකකට නෙට් එකෙන් උදව් බල බල ඉන්න එපා.... වාහනය කොහෙදිද නැති වුනේ? ෆුල් ඉන්ශුවරන්ස් කරලද තියෙන්නේ. වගේ තොරතුරුත් කියලා පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න.. ප්‍රොෆෙශනල් විදිහට වාහන උස්සන උන් ටිකකට සෙට් වුනානම් මෙලහට වාහනය අනිවා මස් කරලා ඇති.. එහෙම වුනොත් නම් හොයන්න ඉතින් පට්ට අමාරුයි එහෙම නැත්නම් බෑ... නැත්නම් අනිත් සීන් එක වාහනය හංගලා තියන්න ඕනේ සති දෙක තුනක්.. මොකද ලංකාවේ ඕන දෙයක් ටික දවසක් යනකොට උණුසුම අඩු වෙනවනේ.. ඊට පස්සේ නම්බර් ප්ලේට් මාරු කරලා ශේප් එක එලියට බස්සන්න පුලුවන් ඕනේමනම්...
    එන්ගිනේ චැසි නම්බර්ස්නම් දැන් ලංකාවේ රස පරීක්ශන දෙපර්තමේන්තුවෙන් චෙක් කරන්න පුලුවන්නේ ඇත්ත එකද බොරු එකක්ද කියලා.. [මම ලඟදි දැක්ක එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාලා තියනව ඔය ගැන කියල] අර එටිසලාට් නම්බර් එකෙන් තමා දැන් ගේම ගහන්න පුලුවන් කොහොම හරි ඩයලොග් එකෙනුයි එටිසලාට් එකෙනුයි සපෝට් එක අරන් අර නම්බර් එක ගැන තොරතුරු හොයලා හොරු ටික අල්ලා ගන්න බලන්න..

    මම ඊලගට කියන්න යන දේට මගේ පෞදගලික කැමත්තක් නෑ. නමුත් මම ඒ දේවල් විශ්වාස කරනවා ඒ වායේ ඇත්තක් තියනවා. ඒ මගින් දේවල් හොයා ගන්න පුලුවන්.. නමුත් බුදු දහමට අනුව ඒවා පස්සේ යන එක අනුමත වෙන්නේ නෑ..

    මම කියන්න යන්නේ ඔය සාත්තර බලන තැන් ගැන.. හැබැයි හොරු ගාවටනම් ගිහිල්ලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.. ලංකාවේ තැන් තියනව ආරූඩ වලින් සාත්තර කියන තැන් කියන එක ඉතින් අකුරටම කියනවා...

    මම පෞද්ගලිකව සාත්තර ප්‍රතික්ශේප කලත් ඔයා පත්වෙලා ඉන්න අසරන තත්ත්වයට අනුව ඒ වගේ දෙක පිහිටක් කැමතිනම් ගන්න..

    එහෙම නැත්නම් බුදු දහමට අනුව මේක තමා ජීවිතය ඇතිවෙනවා නැති වෙනවා. මේක පෙර ආත්මයක කරපු කරුමයක විපාකයක් කියලා හිත හදා ගන්න.. හොරුන්ටත් ඕවා අනිවා විපාක දෙනවා.. ගිය දේ ගියා... අනිත් එක බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ජීවිතේ අනිත්‍ය ස්ව්භාවය.. ඇති වෙනවා නැති වෙනවා වාහනය හොරකන් කරන්න පැයකට පැය දෙකකට කලින් උඹ හීනෙන් වත් හිතුවද වාහනය අද හොරු උස්සයි කියලා නෑ.. මොන දෙයක් මොන වෙලාවේ නැති වෙනවද ඇති වෙනවද කියලා අපි දන්නෑ.. එහෙම ලෝකෙක අපි සැප හොයාගෙන යනවා.. අන්තිමට දුක විතරක් ලැබෙනවා අපි එච්චරට මේ ලෝකට ඇලිලා උබට මේක කියන මමත් එහෙමයි.. මාත් ඔයා වගේමයි.. දැන දැන වලේ වැටෙනවා :P


    එහෙනම් ජය වෙවා...:D උබේ ප්‍රශ්නය විසදුමක් ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා !!!!
    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: itsnotme

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    වාහනේ නොම්බරයයි පොටෝ එකකයි දාපන්කො බලන්න .... එතකොට හොයාගන්න ලේසි වෙයි අනිත් එක උස්සපු තැනත් දාපන්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Internet eke ad dala wadak naha. Oka paththareka wage ad ekak dala balapan. puluwan nam tv or radio.
    Internet eke inna ewun wahana horu passe yanawa thiya gein/office eken eliyata bahinne nathi ewun inne. Un report karannath bayai hora awith report karapu ekata gemak dei kiyala.

    paare inna welendo, normal minissu, 3 wheel karayo wage aya thama oya wage seen ekakadi bahinne ewagema oya wage dewal balagena indala oththu denne. Anik eka van eke photo ekak wath dapan. nikan dolphin high roof kiwwama kochchra thiyanawada.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    patta scene eka...phone number ekath wena kagen hari ussapu ekak wenna ati ban...okun ohoma tama...ane manda ekko un vehicle eka parts karanwa nattan paint gahala chassis hadala boru poth hadala wikunanawa....van eke pics tikak dapan nikan hari garage ekaka hari dekoth kata hari aduraganna puluwan....
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    adoo macahn wahana ochara watina wahana walata total security system ekak daaganin macahn eka parak mathakayi apee ekek thred ekak dalath tibba.. ee wageema hodama ekak danmath yayi macahn rupiyal 30000k wage.. :( maarama seen con ekane dan wahanaya gaththa eka mas karla athi ban dan..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ, පට්ට සීන් එක නේ.
    BUMP තමයි මචන්.

    ඉක්මනට හොයා ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Internet eke ad dala wadak naha. Oka paththareka wage ad ekak dala balapan. puluwan nam tv or radio.
    Internet eke inna ewun wahana horu passe yanawa thiya gein/office eken eliyata bahinne nathi ewun inne. Un report karannath bayai hora awith report karapu ekata gemak dei kiyala.

    paare inna welendo, normal minissu, 3 wheel karayo wage aya thama oya wage seen ekakadi bahinne ewagema oya wage dewal balagena indala oththu denne. Anik eka van eke photo ekak wath dapan. nikan dolphin high roof kiwwama kochchra thiyanawada.
    තිත්ත ඇත්ත :dull:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===


    අද කාලෙ කියන්න බෑ කුකුලො ඕව..

    9Y7qmQ3.png
    :yes::yes:
     

    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    මාර උන්නෙ ඉන්නේ, උස්සපන් කෝ ඇමතියෙක්ගේ හරි , මන්තිරියෙක් ගේ හරි වහනයක් .අහිංසක මිනිස්සුන්ගේ වාහන උස්සන්නේ. ඩ්‍රයිවර්ගේ ෆෝන් එක අරන් නම් ඩයලෝග් එකේ උන් ගෙන් විස්තරයක් ගන්න පුළුවනි මචන්.
    ඩ්‍රයිවර්ගේ නමට ගත්ත සිම් එකක් නම් උසාවි නියෝගයක් ඕනේ වෙයි කියල හිතන්න බෑ.