මොඩ වැඩ කරන්න එපා.. ඔය වාහනේ හම්බ උනොත් උබ ඔය විදියට ඔක ඔන්ලයින් දාලා උබට හිතෙයි, මේක උස්සපු එකාම තියාගත්තනම් හොදා කියලා.. ඉන්ටනෙට් කියන්නෙ, දැම්මොත් දැම්මා තැනක්, ඔක ඔන්ලයින් කැරකෙන්න ගත්තට පස්සෙ, පාරේ යන්න වෙන්නෙ නැ වාහනේ, විකුනගන්න වෙන්නෙ නැ හම්බ උනත්, ඊට වඩා හොදයි දැන් පොලිcඉයේ පැමිනිල්ලක් දැම්මා නම් ඉන්ශුවරන්ස් එකෙන් මොකක් හරි කරගන්න, හයර් එකට ගිය එකක්නම් තෙෆ්ට් ප්‍රොටෙක්ශන් එකක් ඇතිනෙ.. බොහො දුරට දැන් වාහනේ මස් කරලා ඇති, ඒත් ඔය වගේ එව්වා හම්බ වෙනවා වෙන කේස් මාට්ටු වෙනකොට..







