බුද්ධ දර්ශනය හා දෙවියන් පිළිබඳ සංකල්පය විවාදාත්මක කරුනක්. බෞද්ධයෝ කියාගන්නා ලංකාවේ ඉන්න මෝඩයෝ දෙවියො පස්සෙ දුවන දිවිල්ල දැක්කම ලංකාවේ බත් කන හරක් කොපමන ඉන්නව කියල හිතා ගන්න පුලුවන්. එළකිරියෙත් 90% වඩා ඉන්නේ මිත්යාදුෂ්ඨික මෝඩයෝ. ඒක මම එළකිරියේ දැකපු සාකච්ඡා වලින් හොඳට දැකල තියෙනව.
මුස්ලිම් ආගමේ අල්ලෙක් ගැන කතා කරනවා. ඒ මිනිස්සුන්ට මොනදේ උනත් අල්ල තමයි
කතෝලිකයොත් දෙවියෙක් අල්ලගෙන දඟලනවා. ලෝකේ ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන විෂ්වාසයක් නෑ. හැමදේකටම දෙවියන්. වැඩක් කරන්න ගියත් ලෝකේ නැති නැකත් බැලලි, රාහු කාලය , හූන ඇඩිල එක එක විකාර 

එෆ්.එම් වල රූපවාහිනියේ බන කියන්න එන ස්වාමින්වහන්සේ අතරින් ගොඩක් ස්වාමීන්වහන්සේලා දෙවියො ගැන, කොඩිවින ගැන, යන්ත්ර මන්ත්ර හදි හූනියම් ගැන මිත්යාදුෂ්ඨිය පතුරුවනවා. මීට අමතරව නැකැත් කරුවන්, කේන්තර කාරයින් රටේ මිනිස්සුන්ගේ මොළ හෝදනව..
මොකෙක්හරි පල් හොරෙක් කොහේහරි අහවල් දින දෙවියෝ පේනව කිව්වොත් බස්පිටින් යන්නේ දෙවියො බලන්න.. අනේ මෙහෙමත් මීහරක්.. මුන්ට පුන්නක්කු ඕන දෙන්න..

-----------------
මේ පහත වීඩියෝ එක මුල ඉඳල අවසානය වෙනකම් හොඳින් සවන් දෙන්න. මේ ස්වාමින්වහන්සේ පිළිබඳ පුද්ගලයන් මොනදේ කිව්වත්.. අද වෙනකම් මගේ හිතට වදින්න දෙයක් ලැබුනේ මේ ස්වාමීන්වහන්සේගෙන් පමණයි. ගොඩක් යූටියුබ් බන ඇහැව්වත්.. ගොඩක් තියෙන්නේ.. කාලීන බුදු බන. ඒව අහලම ඇති උනා... තේරුමක් නෑ.. මේ ස්වාමින් වහන්සේගේ මේ දේශන හැම තත්පරයක්ම මට තේරෙන විදියට අර්තාන්විතයි.. ජීවිතයට ගන්න දේ බොහොමයි.. මේක අහල දෙවියන් ගැන තියෙන පුහු විශ්වාස දුරුකරගන්න.. තාමාගේ ආත්ම ශක්තිය ගැන විශ්වාස කරන්න.. බොරු කාරයින්ට රැවටෙන්න එපා. එවැන්නන් දැක්ක තැන හෙලා දකින්....

http://www.youtube.com/watch?v=-DCnMk0DC8I&list=PLcEmHBdpHAbI6GZxVLo-Gw1Hg4Pa3NEch&index=21

Last edited: