Buddhism and the God, listen to this

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    බුද්ධ දර්ශනය හා දෙවියන් පිළිබඳ සංකල්පය විවාදාත්මක කරුනක්. බෞද්ධයෝ කියාගන්නා ලංකාවේ ඉන්න මෝඩයෝ දෙවියො පස්සෙ දුවන දිවිල්ල දැක්කම ලංකාවේ බත් කන හරක් කොපමන ඉන්නව කියල හිතා ගන්න පුලුවන්. එළකිරියෙත් 90% වඩා ඉන්නේ මිත්‍යාදුෂ්ඨික මෝඩයෝ. ඒක මම එළකිරියේ දැකපු සාකච්ඡා වලින් හොඳට දැකල තියෙනව.

    මුස්ලිම් ආගමේ අල්ලෙක් ගැන කතා කරනවා. ඒ මිනිස්සුන්ට මොනදේ උනත් අල්ල තමයි :lol::rofl: කතෝලිකයොත් දෙවියෙක් අල්ලගෙන දඟලනවා. ලෝකේ ගොඩක් මිනිස්සුන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන විෂ්වාසයක් නෑ. හැමදේකටම දෙවියන්. වැඩක් කරන්න ගියත් ලෝකේ නැති නැකත් බැලලි, රාහු කාලය , හූන ඇඩිල එක එක විකාර :no::dull:

    එෆ්.එම් වල රූපවාහිනියේ බන කියන්න එන ස්වාමින්වහන්සේ අතරින් ගොඩක් ස්වාමීන්වහන්සේලා දෙවියො ගැන, කොඩිවින ගැන, යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් ගැන මිත්‍යාදුෂ්ඨිය පතුරුවනවා. මීට අමතරව නැකැත් කරුවන්, කේන්තර කාරයින් රටේ මිනිස්සුන්ගේ මොළ හෝදනව..

    මොකෙක්හරි පල් හොරෙක් කොහේහරි අහවල් දින දෙවියෝ පේනව කිව්වොත් බස්පිටින් යන්නේ දෙවියො බලන්න.. අනේ මෙහෙමත් මීහරක්.. මුන්ට පුන්නක්කු ඕන දෙන්න..:lol::lol:

    -----------------

    මේ පහත වීඩියෝ එක මුල ඉඳල අවසානය වෙනකම් හොඳින් සවන් දෙන්න. මේ ස්වාමින්වහන්සේ පිළිබඳ පුද්ගලයන් මොනදේ කිව්වත්.. අද වෙනකම් මගේ හිතට වදින්න දෙයක් ලැබුනේ මේ ස්වාමීන්වහන්සේගෙන් පමණයි. ගොඩක් යූටියුබ් බන ඇහැව්වත්.. ගොඩක් තියෙන්නේ.. කාලීන බුදු බන. ඒව අහලම ඇති උනා... තේරුමක් නෑ.. මේ ස්වාමින් වහන්සේගේ මේ දේශන හැම තත්පරයක්ම මට තේරෙන විදියට අර්තාන්විතයි.. ජීවිතයට ගන්න දේ බොහොමයි.. මේක අහල දෙවියන් ගැන තියෙන පුහු විශ්වාස දුරුකරගන්න.. තාමාගේ ආත්ම ශක්තිය ගැන විශ්වාස කරන්න.. බොරු කාරයින්ට රැවටෙන්න එපා. එවැන්නන් දැක්ක තැන හෙලා දකින්....:):)

    http://www.youtube.com/watch?v=-DCnMk0DC8I&list=PLcEmHBdpHAbI6GZxVLo-Gw1Hg4Pa3NEch&index=21

    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කස්ටිය අනිවාර්යෙන්ම අහන්න... කිසිම පාඩුවක් නම් වෙන්නෑ.. ස්තිරයි. :)
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Majority of buddhists in SL are buddhists bcz their parents are buddhists, very few learned Buddhism, others believe what ever crap said to believe :)

    Thanks for sharing please refer this thread too..
    http://www.elakiri.com/forum/showthread.php?t=1574265

    ow aiya godak minissu pisso wage hasirenne apita wada loku, ugath ayath ehemai, kanagaatu daayak thathwayak

    දෙමව්පියෝ බෞද්ධයෝ උන පළියට බෞද්ධයෝ වෙලා වැඩක් නෑ.. බුද්ධ දර්ශණයෙන් තරුණ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපිට හරි බුද්ධ දර්ශනය අහන්න කලාතුරකින් තමයි අහන්න ලැබෙන්නේ... ඒකත් ගොඩක්ම මේ ප්‍රශ්න.. :dull:

    ගොඩක් බෞද්ධයින්ට බුද්ධ දර්ශනය රැක ගන්න තියෙන උවමනාව , කැක්කුම බුද්ධ දර්ශනය එදිනෙදා ජීවිතයේ කොටසක් කරගෙන පිළපදින්න උවමනාවක් නෑ. පිස්සො වගේ කෑගහනව විතරයි..:(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Good Thread, but machan muslim agama gana wath katholika agama gana wath vivechanaya karath e aya vswasa karana dewal weradi kiyala kiyanna apata ba. api bauddayo vdyata hari de kiyala adahana de wagema eyalath eyalage agam adahanne eka thamai hari kiyala. e nisa buddimathwa apita hari de adahala daarmikawa jiwath wenna tamai one. anith agam vivechanaya karana eka echchara hoda naha.

    You must spread some Reputation around before giving it to GT9 again.
     
    ඔව් මචන් මුස්ලිම් ආගම ගැනවත්, කතෝලික ආගම ගැනවත් මම දන්නේ නෑ. මට අවශ්‍යත් නෑ.. මම ඒ ආගම් වලට මඩ ගහන්නෙත් නෑ.. ඔය ආගම් වල අය හැම දේකටම දෙයියො දෙයියො කියන නිසායි මම එහෙම කිව්වේ.. ඒ ආගම් වලත් හොඳ දේවල් ඇති... :)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔව් මචන් මුස්ලිම් ආගම ගැනවත්, කතෝලික ආගම ගැනවත් මම දන්නේ නෑ. මට අවශ්‍යත් නෑ.. මම ඒ ආගම් වලට මඩ ගහන්නෙත් නෑ.. ඔය ආගම් වල අය හැම දේකටම දෙයියො දෙයියො කියන නිසායි මම එහෙම කිව්වේ.. ඒ ආගම් වලත් හොඳ දේවල් ඇති... :)

    paudgalikawa mama deiyo vswasa karannet na. wahaneta naggath hemadama kiyala yanne oya kataragama ehe mehe inna deiyo puluwnam ada mawa happapan kyla. ada wenakal kisi awlak na :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    paudgalikawa mama deiyo vswasa karannet na. wahaneta naggath hemadama kiyala yanne oya kataragama ehe mehe inna deiyo puluwnam ada mawa happapan kyla. ada wenakal kisi awlak na :lol:

    දෙවියන්ට පාඩුවේ ඉන්න දීල අපි සිහි කල්පනාවෙන් කටයුතු කරාම හරි මචන්...:)

    මේකත් බලපන්කො මචන්

    ශෙයා කරාට තෑන්ක්ස මචන්... පස්සෙ බලන්න ඕන.. දැන් පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ...:)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දෙවියන්ට පාඩුවේ ඉන්න දීල අපි සිහි කල්පනාවෙන් කටයුතු කරාම හරි මචන්...:)

    3.gif
    3.gif