මම නම් කියන්නේ බන් මේ වෙලාවේ හැටියට උබ වාහනේ, ෆොටෝ ටිකක් නෙට් එකේ ප්රසිද්ද කරපන්. වාහනේ හොයාගත්තට පස්සේ විකුනන්න බැරි වෙයි ගන්නේ නැති වෙයි වගේ ඒවා හිත හිත බෑ. මොනවා කරන්නත් වාහනේ හොයා ගන්න එපයි. විකුනන්න ද නැද්ද කියල බලන්නත් වාහනේ ඔක්කොටොම කලින් හොයා ගන්න එපයි. හොයා ගත්තට පස්සේ, පාට වෙනස් කරලා හරි විකුණා ගන්න පුළුවන් නේ. මම නම් කියන්නේ, ලංකාව පුර විහිදුනු එළකිරි සාමාජිකයෝ ඉන්න නිසා උබ වාහනේ ෆොටෝස් දාපන හැම තැනම. දැක්ක කෙනෙක් උබට තොරතුරක් දෙයි. අපතේ යන විනාඩියක් උනත් උබට වටිනවා.වාහනේ නම්බර් ප්ලේට් එකේ නම්බර් එක බාගයක් හරි කවර් කරලා ෆොටෝස් දාපන් නෙට් එකේ