machan ape van ekak horu issuwa. poddak help ekak denna.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Gono owa kali karala wikunaddi hora part eka aduna ganne kohomada kiyapan issarawela..owa kelinma minissunta wikunanne na yako..kadawal walata danne,e kadenuth thawa kada walata ita passe thamai minissunta denne... ube wayasa kiyada???
චැසිය එන්ජින් අන්ක?? එවා කෙටුවත් හොයාගන්න පුලුවන්, කෙලින්ම නෙමෙයි පොන්ස් අදාල වෙනස්කම් සහිතව තමා විකුනන්නෙ. කෑලි ගලවනවට වැඩිය හොරා වුනත් කැමතියි මහා පරිමානෙන් ආදායම් ලබන්න, ඒක නිසා උන් වැඩිපුරම කරන්නෙ මුලු වාහනේම විකුනන එකතමයි:nerd:

වයස අහන්නෙ අරන් හදාගන්නද අනාතයො?:lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokadda ban e harupe :dull: e seen eka apitath kiyala diyanko :sorry::yes:
    සරල සිද්දියක් බන්, පෙට්‍රල් ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක එන ලයින් එකට වෙනම relay එකකින් ස්විච් එකක් දාලා තියෙන්නෙ, ස්විච් එක තියන තැන දන්නෙ මම විතරයි.. ඉතින් ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක නැවිත් කොච්චර මොටරේ ගැහුවත් ස්ටාට් වෙයියැ.. මම හැමදාම රැට හරි ගොඩක් වෙලා පාක් කරලා තියන වෙලාවට හරි ඔක off කරලා යන්නෙ.. ඉතින් ස්ටාට් කරනු බොරු.

    පවුලගේ එකනම් ඩීසල් එකටනම් දාලා තියෙන්නෙ පොම්පෙට.. පොම්පේ ඇරෙන්නෙ නැ ස්විච් එක දානකන්..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චැසිය එන්ජින් අන්ක?? එවා කෙටුවත් හොයාගන්න පුලුවන්, කෙලින්ම නෙමෙයි පොන්ස් අදාල වෙනස්කම් සහිතව තමා විකුනන්නෙ. කෑලි ගලවනවට වැඩිය හොරා වුනත් කැමතියි මහා පරිමානෙන් ආදායම් ලබන්න, ඒක නිසා උන් වැඩිපුරම කරන්නෙ මුලු වාහනේම විකුනන එකතමයි:nerd:

    වයස අහන්නෙ අරන් හදාගන්නද අනාතයො?:lol:
    මහා පරිමානයෙන් විකුනන්න උබ හිතුවද දවසට එක ගානේ උස්සනවා කියලා.. :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහා පරිමානයෙන් විකුනන්න උබ හිතුවද දවසට එක ගානේ උස්සනවා කියලා.. :lol::lol:
    මහා පරිමානෙන් කිව්වෙ ලක්ෂ 5ද 50ද කියන එක මිසක් වාහන ගාන නෙමෙයි. නූගත්කමට මොකද කරන්නෙ?

    :sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අඩේ මාර සීන් එකනේ බං මම දැන් දැක්කේ

    උබ ඉන්නෙ ගිරි උල්ලේ නම්, වාහනේ කුරුණෑගල පැත්තට යන්න ඇතැයි සැක කල හැක

    උබට ලැබෙන නම්බර් එහෙම මේකේ දාන්න එපා.
    වාහනේ චැසි නම්බර්, එන්ජිං නම්බර් පොලිසියට දුන්නද ?
    ලේසියෙන් අදුරගන්න විශේෂ සලකුණු තියෙද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සරල සිද්දියක් බන්, පෙට්‍රල් ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක එන ලයින් එකට වෙනම relay එකකින් ස්විච් එකක් දාලා තියෙන්නෙ, ස්විච් එක තියන තැන දන්නෙ මම විතරයි.. ඉතින් ඉන්ජෙක්ටර් වලට කරන්ට් එක නැවිත් කොච්චර මොටරේ ගැහුවත් ස්ටාට් වෙයියැ.. මම හැමදාම රැට හරි ගොඩක් වෙලා පාක් කරලා තියන වෙලාවට හරි ඔක off කරලා යන්නෙ.. ඉතින් ස්ටාට් කරනු බොරු.

    පවුලගේ එකනම් ඩීසල් එකටනම් දාලා තියෙන්නෙ පොම්පෙට.. පොම්පේ ඇරෙන්නෙ නැ ස්විච් එක දානකන්..
    machan dan nawaththala aithi karaya nathi wahana ussanne naha. bell wadila nondi wena nisa. Me seen eka wage wahane kawru hari innakota uta pisthole pennala thama gema denne. Umbe bellata pihiya thibbama umba lassanata bada gala switch eka dala wahane start karala dei. denna wenawa.

    Enisa ona karanne machan wahane start wenawa namuth 1km withara yanna issella petrol block wenawa naththan electrical system eka shutdown wena system ekak.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    machan dan nawaththala aithi karaya nathi wahana ussanne naha. bell wadila nondi wena nisa. Me seen eka wage wahane kawru hari innakota uta pisthole pennala thama gema denne. Umbe bellata pihiya thibbama umba lassanata bada gala switch eka dala wahane start karala dei. denna wenawa.

    Enisa ona karanne machan wahane start wenawa namuth 1km withara yanna issella petrol block wenawa naththan electrical system eka shutdown wena system ekak.

    11.gif
     
    ow lokka

    vehicle eka normal ignition wada karanna hadala thiyanna oni. safety switch ekak danawa hidden place ekaka. eka on kaloth time delay ekakata passe vehicle eka auto stop wenna.

    waahane ussapu eka gaththu gaman start wela yanawa normal widihata eth time eka panapu gaman nawathinawa.

    dura anuwa nam hadanna amaru weyi. time delay nam patta lesi.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    චැසිය එන්ජින් අන්ක?? එවා කෙටුවත් හොයාගන්න පුලුවන්, කෙලින්ම නෙමෙයි පොන්ස් අදාල වෙනස්කම් සහිතව තමා විකුනන්නෙ. කෑලි ගලවනවට වැඩිය හොරා වුනත් කැමතියි මහා පරිමානෙන් ආදායම් ලබන්න, ඒක නිසා උන් වැඩිපුරම කරන්නෙ මුලු වාහනේම විකුනන එකතමයි:nerd:

    වයස අහන්නෙ අරන් හදාගන්නද අනාතයො?:lol:
    Moda hiwalooo..tho hituwada e engine chassis wena wahana walata bud karanawa kiyala..uba wage gonnu ewa karanawa athi....ewa yakada walata wikunanne ponna patiyoo..:lol: අදාල වෙනස්කම් සහිතව තමා විකුනන්නෙ me adala wenaskam monawada kiyapan moda anathaya..thoge wayasa ahuwe hiwalo uba dena laabaala talk nisa :lol: elliyan gon namba baalke :D
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ussapu vehicle ekakata wenna puluwan dewal 2 y thiyenne.
    1. wahane mas karana eka, ussapu ewunge oni kama wela thibbe vehicle eka mas karana eka nam, sorry.com, umbata vehicle eka gena thiyana idea eka denma atha hera ganin, mokada vehicle ekak mas karanna 30 mins wath yanne weda karayonta.anika ussapu gamnma un yard ekakata aragena gihilla mas karanawa, mas karana hithagena ussana vehicle ekak dawas ganan thiyagena inne ne.mas karata passe parts mulu lankawa watema bedila yanawa, godakma panchikawaththe and kurunegala peththe.

    2. aapahu wikunana eka, meka tikak sankeerna wedak, mokada engine number, chassy number aapahu kapanna ona, parana condem wechcha pothak thiyana vehicle ekakata match wena widihata.seat , dash board, wheels, hood okkoma maru karanna oni.ussapu wahanayak aapahu wikunananawanam kawadawath ee thibba widihata wahane loweth hoyanna be.

    oya deka thamay ithin wenna puluwan de,
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    Anna.... :yes: