machan ape van ekak horu issuwa. poddak help ekak denna.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
horu tika kohomath ahu wenawa,, un set eke gon wada karana gonek hitiyoth,thawa hora badu ethana thiyenawa kiyala tip ekak awoth misaka uba oya kiyana widiyata paare waahana garage check karanna gaththoth ban stf ekatayi polisiyatai raten bagayak witara aluthen badawa ganna wenawa:P :lol:
මචන් උඹ දැන් මෙතන ආපු ගමන් මොකක්ද කිව්වෙ? RMV එකේ ඩීටේල් උස්සන්න බැහැ කිව්ව, මතකද? ඒනිසා උඹත් එක්ක කතාකරලා තේරුමක් නෑ බන්
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්‍රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..
    ow ban sirawatama ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පොලිසියේ එකෙක් ඉන්නවද බන් වාහන කැලි අදුරන.. උන්ට රේඩියේටරේ බලන්න කිව්වම හෙඩ් එක ගලවයි.. මොකැ ගැරේජ් බාස් කෙනෙක් එක්කගෙන පොලිස් චෙක් පොයින්ට් දාන්නයැ..
     
    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    මම නම් කියන්නේ බන් මේ වෙලාවේ හැටියට උබ වාහනේ, ෆොටෝ ටිකක් නෙට් එකේ ප්‍රසිද්ද කරපන්. වාහනේ හොයාගත්තට පස්සේ විකුනන්න බැරි වෙයි ගන්නේ නැති වෙයි වගේ ඒවා හිත හිත බෑ. මොනවා කරන්නත් වාහනේ හොයා ගන්න එපයි. විකුනන්න ද නැද්ද කියල බලන්නත් වාහනේ ඔක්කොටොම කලින් හොයා ගන්න එපයි. හොයා ගත්තට පස්සේ, පාට වෙනස් කරලා හරි විකුණා ගන්න පුළුවන් නේ. මම නම් කියන්නේ, ලංකාව පුර විහිදුනු එළකිරි සාමාජිකයෝ ඉන්න නිසා උබ වාහනේ ෆොටෝස් දාපන හැම තැනම. දැක්ක කෙනෙක් උබට තොරතුරක් දෙයි. අපතේ යන විනාඩියක් උනත් උබට වටිනවා.වාහනේ නම්බර් ප්ලේට් එකේ නම්බර් එක බාගයක් හරි කවර් කරලා ෆොටෝස් දාපන් නෙට් එකේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඕව කියන තරම් ලේසි නැහැ බන්... කරන්න පුලුවන් පලපුරුදු කාරයෙක්ට විතරයි, හිතේ බය තියෙන එකෙක් එහෙම පාට් එක එක ගෙනිහින් විකුනන්නෙ නැහැ.ආදායමත් උන්ට ලැබෙන අඩුයි, ගාන බෙදාගන්න එකත් අවුල්. හැබැයි ඔහොම කරන වෙලාවලුත් ඇති ඕනතරම් ඒත් ඕක තමයි සෙකන්ඩ් ඔප්ශන් එක,:nerd:
    uba hituwada sillara kadeta badu danna wage kallen kalla gihin see karanawa kiyala :lol:? adayama adui..ai yako 50-60 lks watina wahanayak ussala unta lassa 10k thibbath athi..itath aduwena karanawa samaharawita.. ube first option eka gediya pitin wikunana eka neda? :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූට කියලා තෙරුමක් නැ බන්.. මූ කියනවා වාහන පාට්ස් ගෙනියන්නෙ ට්‍රක් වලලු, ලොල් යකො.. මේක ඇමෙරිකාව නෙමෙයි.. මොටර් බයිසිකලේ කොච්චර වාහන පාට්ස් අරන් යනවද? තව බස් එකේ, කොච්චියෙ.. උබ(honest) හිතුවද ලන්කාවේ පොලිසියට තියන එකම වැඩේ ඔක කියලා.. ඔන්න මහින්දගේ වාහනයක් ඉස්සුවනම් පට් ගාලා හොයයි..
    නිකන් බොරු දාන්න එපා බන් ඔක්කොටම කලින් කියපන් මිනිස්සු හොරකම් කරන්නෙ මොකටද කියපන්?? ඉක්මනට පෝසත් වෙන්න මිසක් වෙන දේකට නෙමෙයි. හොරු කියන උන් ඔහොම කට්ට කාගෙන මහන්සියෙන් පාට් එක දෙක බස් වල කෝච්චිවල අරගෙන ගිහින් විකුනන්න උන්ට පිස්සුද බන්? හහ්, මුන් මේවා කරන්නෙ හිරේ යන්න බලාගෙන තමයි කරන්නෙ, කොහොමත් පාතාලෙ වගේනම් හිරේ යන්න බය උන් නෙමෙයි ඉන්නෙ:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba hituwada sillara kadeta badu danna wage kallen kalla gihin see karanawa kiyala :lol:? adayama adui..ai yako 50-60 lks watina wahanayak ussala unta lassa 10k thibbath athi..itath aduwena karanawa samaharawita.. ube first option eka gediya pitin wikunana eka neda? :rofl:
    ගෙඩිය පිටින් විකුනනව කිව්වෙ තිබ්බ විදියට නෙමෙයි එක්කො බට් කරලා හරි මොනවිදියකින් හරි ස්පෙයා පාට් කඩවලට නොදා විකුනන එකට:frown:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් උඹ දැන් මෙතන ආපු ගමන් මොකක්ද කිව්වෙ? RMV එකේ ඩීටේල් උස්සන්න බැහැ කිව්ව, මතකද? ඒනිසා උඹත් එක්ක කතාකරලා තේරුමක් නෑ බන්

    mama kothanada ehema kiuwe??? mata pennapan...:frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba hituwada sillara kadeta badu danna wage kallen kalla gihin see karanawa kiyala :lol:? adayama adui..ai yako 50-60 lks watina wahanayak ussala unta lassa 10k thibbath athi..itath aduwena karanawa samaharawita.. ube first option eka gediya pitin wikunana eka neda? :rofl:
    කියන්නෙ කාටද බන්.. උස්සපු වාහන මාකට් ප්‍රයිස් එකට විකුනන්න තරම් හොරු සාදාරන වෙලා.. ලොල්.. උන් පහුගිය කාලේ උතුරට මොන්ටේරො වික්කේ ලක්ශ පහ දයට.. ට්‍රැක්ටර් එහෙම ලක්ශෙකට දෙකකට ගත්තැකි.. එහෙමයි උන් කරන්නේ.. අතට එන ගානට උන් ගේම ඉවර කරනවා.. තියෙන්න තියෙන්න මාට්ටු වෙන ඉඩ වැඩි නිසා. දැන් උන් එහෙම කරන්නත් බයයි, මස් කරලා විකුනන එක තමා කරන්නෙ.. මූ කියන තාලෙට ඇනේ මුරිච්චිය හාල් පොල් විකුනනවා වගේ විකුනන්නෙ නැ, මස් කලා පලාත් 3 ක කඩ 10කට දැම්මොත් කොහෙ කියලා හොයන්නද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නිකන් බොරු දාන්න එපා බන් ඔක්කොටම කලින් කියපන් මිනිස්සු හොරකම් කරන්නෙ මොකටද කියපන්?? ඉක්මනට පෝසත් වෙන්න මිසක් වෙන දේකට නෙමෙයි. හොරු කියන උන් ඔහොම කට්ට කාගෙන මහන්සියෙන් පාට් එක දෙක බස් වල කෝච්චිවල අරගෙන ගිහින් විකුනන්න උන්ට පිස්සුද බන්? හහ්, මුන් මේවා කරන්නෙ හිරේ යන්න බලාගෙන තමයි කරන්නෙ, කොහොමත් පාතාලෙ වගේනම් හිරේ යන්න බය උන් නෙමෙයි ඉන්නෙ:dull:
    හොරකන් කරන එකා පාරේ යනකොට දකින වාහනේ උස්සන්නෙ නැ, ප්ලැන් කරලා සති ගානක් ඇහැ දාගෙන ඉදලා ඉස්සුවට පස්සෙ වාහනේට කරන්න ඔනා ඔක්කොම ප්ලැන් කරලා තමා ගේම දෙන්නෙ.. මම අදුරන අයියා කෙනෙක්ගේ වාහනයක් නුවරදි ඉස්සුවා පොඩි ලමයට උදේ මොන්ටිසොරි යන්න බනිස් ගෙඩිය අරන්දෙන්න කඩේට ගිය ටිකට.. උන් දැනන් හිටියා එයා යන එන විදිය.. අන්න එහෙමයි ගේම් දෙන්නේ, නැතුව පාරේ නවත්තලා තියන හැම වාහනයක්ම උස්සන්න ඔනා කියලා උඩේ පාරට බැහලා අපුවෙන එක උස්සනවා වගේ නෙමෙයි.. පික්පොකැට් ගහනවා වගේ වැඩක් නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ සිද්දියෙදි ඩ්‍රයිවර්ගේ අනියමින් හරි සම්බන්දයක් ඇති.. සමහරවිට ඩ්‍රයිවර් නොදැන වෙන්නත් පුලුවන්.. එයාගෙම යාලුවෙක් ගේම සෙට් කලා වෙන්න පුලුවන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියන්නෙ කාටද බන්.. උස්සපු වාහන මාකට් ප්‍රයිස් එකට විකුනන්න තරම් හොරු සාදාරන වෙලා.. ලොල්.. උන් පහුගිය කාලේ උතුරට මොන්ටේරො වික්කේ ලක්ශ පහ දයට.. ට්‍රැක්ටර් එහෙම ලක්ශෙකට දෙකකට ගත්තැකි.. එහෙමයි උන් කරන්නේ.. අතට එන ගානට උන් ගේම ඉවර කරනවා.. තියෙන්න තියෙන්න මාට්ටු වෙන ඉඩ වැඩි නිසා. දැන් උන් එහෙම කරන්නත් බයයි, මස් කරලා විකුනන එක තමා කරන්නෙ.. මූ කියන තාලෙට ඇනේ මුරිච්චිය හාල් පොල් විකුනනවා වගේ විකුනන්නෙ නැ, මස් කලා පලාත් 3 ක කඩ 10කට දැම්මොත් කොහෙ කියලා හොයන්නද?
    ගොන් කතා කියන්න එපා බන්, අඩුගානට දෙනකොට මිනිස්සු සැක හිතනව, උඹ වාහනේ ගානෙන් හොර වාහයක්ද නැද්ද කියලා තීරනය කරනවනම් උඹට කෙලවෙන්න ඉතාම ආසන්නයි .උඹ ඔය කියන හොරු දැන් නෑ බන්. ලහිපිටේ ඇඩ් දාලා විකුනන හොරු ඉන්නෙ, :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තමුන්ගෙ වාහනේ පරිස්සන් කරගන්න තමුන් උනන්දු වෙන්න ඔනා.. මම නම් මොන තරම් සෙක්යුරිටි සිස්ටම් තියනවා කිව්වත් තාමත් පරන ස්විච් ක්‍රමේ ගෙදර වාහන දෙකටම සෙට් කරනවා.. මමයි දන්නෙ ස්විච් එක තියන තැන, ගැනිවත් දන්නෙ නැ මගේ කාර් එකේ තියන තැන, ඒක ඔන් නොකර හිටගෙන ක්‍රැන්ක් කරත් මලාට වාහනේ ස්ටාට් වෙන්නෙ නැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොරකන් කරන එකා පාරේ යනකොට දකින වාහනේ උස්සන්නෙ නැ, ප්ලැන් කරලා සති ගානක් ඇහැ දාගෙන ඉදලා ඉස්සුවට පස්සෙ වාහනේට කරන්න ඔනා ඔක්කොම ප්ලැන් කරලා තමා ගේම දෙන්නෙ.. මම අදුරන අයියා කෙනෙක්ගේ වාහනයක් නුවරදි ඉස්සුවා පොඩි ලමයට උදේ මොන්ටිසොරි යන්න බනිස් ගෙඩිය අරන්දෙන්න කඩේට ගිය ටිකට.. උන් දැනන් හිටියා එයා යන එන විදිය.. අන්න එහෙමයි ගේම් දෙන්නේ, නැතුව පාරේ නවත්තලා තියන හැම වාහනයක්ම උස්සන්න ඔනා කියලා උඩේ පාරට බැහලා අපුවෙන එක උස්සනවා වගේ නෙමෙයි.. පික්පොකැට් ගහනවා වගේ වැඩක් නෙමෙයි..
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වලු.:dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ගොන් කතා කියන්න එපා බන්, අඩුගානට දෙනකොට මිනිස්සු සැක හිතනව, උඹ වාහනේ ගානෙන් හොර වාහයක්ද නැද්ද කියලා තීරනය කරනවනම් උඹට කෙලවෙන්න ඉතාම ආසන්නයි .උඹ ඔය කියන හොරු දැන් නෑ බන්. ලහිපිටේ ඇඩ් දාලා විකුනන හොරු ඉන්නෙ, :dull:
    Gono owa kali karala wikunaddi hora part eka aduna ganne kohomada kiyapan issarawela..owa kelinma minissunta wikunanne na yako..kadawal walata danne,e kadenuth thawa kada walata ita passe thamai minissunta denne... ube wayasa kiyada???
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    තමුන්ගෙ වාහනේ පරිස්සන් කරගන්න තමුන් උනන්දු වෙන්න ඔනා.. මම නම් මොන තරම් සෙක්යුරිටි සිස්ටම් තියනවා කිව්වත් තාමත් පරන ස්විච් ක්‍රමේ ගෙදර වාහන දෙකටම සෙට් කරනවා.. මමයි දන්නෙ ස්විච් එක තියන තැන, ගැනිවත් දන්නෙ නැ මගේ කාර් එකේ තියන තැන, ඒක ඔන් නොකර හිටගෙන ක්‍රැන්ක් කරත් මලාට වාහනේ ස්ටාට් වෙන්නෙ නැ..
    mokadda ban e harupe :dull: e seen eka apitath kiyala diyanko :sorry::yes: