alooooooooooo king ayya........![]()
ඉතින් ඉතින් මොන ...තවත් එහෙමමයි !දවල් කෙල වෙලා තිබුනා, පස්සේ හරි ගියා..
raaja sabhaawa patan ganuwa.....

wikiyo umba uyala kavuva kiyanne ada ra full romantic thama ithin, parissamin putho thuna setveyi......![]()

SLT එකේ අහවල් එක මෝරෙක් හපලලුනේ ..නෙට් ස්ලෝ
according to the experience.....![]()

ආ කුකුළණි.... අද දවස පට්ටම පට්ට බිසී විය..... විකියාගේ කෝල් එකක් දැක්කෙමි..... කෝල් බැක් කරන්න වෙලාවක් උනේ නෑ..... උදේ 4ට නැගිට්ටා ඉබ්බාගමුවේ මලගෙදරක (පරණ ඔෆිස් එකේ මිස්ගේ අම්මා නැති වෙලා) යන්න බලාගෙන.... .වහිනවා ඉවරයක් නෑ.... අන්තිමට ගෙදරින් යද්දි 6.50 විතර.... එහේට ගියා 10ට විතර...... එහෙන් ආවා 11.45ට..... කෙලින්ම බයික් එක සර්විස් එකට දැම්මේ.... එතකොට 2.30යි.... ඒක ඉවර කරන් ගෙදර එනකොට 6යි..... පිස්සු වගේ..... කිලෝමීටර් 75ක් නම් එක දිගට ඈදතහැකි පල්සරේ .... ඊට පස්සේ නම් *ක නෑ වගේ.....![]()
Gud Mng kokkabaawani
හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ
උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන්
අද ගෙදර ..රෙස්ට් කරන්නලු
අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා 
ගූඩ් මෝනිං ලීක් වෙන අයියේ![]()

එලොව ගිහින් මෙලොව ආවාහොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ
උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන්
අද ගෙදර ..රෙස්ට් කරන්නලු
අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා
කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ

