EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි.... අද දවස පට්ටම පට්ට බිසී විය..... විකියාගේ කෝල් එකක් දැක්කෙමි..... කෝල් බැක් කරන්න වෙලාවක් උනේ නෑ..... උදේ 4ට නැගිට්ටා ඉබ්බාගමුවේ මලගෙදරක (පරණ ඔෆිස් එකේ මිස්ගේ අම්මා නැති වෙලා) යන්න බලාගෙන.... .වහිනවා ඉවරයක් නෑ.... අන්තිමට ගෙදරින් යද්දි 6.50 විතර.... එහේට ගියා 10ට විතර...... එහෙන් ආවා 11.45ට..... කෙලින්ම බයික් එක සර්විස් එකට දැම්මේ.... එතකොට 2.30යි.... ඒක ඉවර කරන් ගෙදර එනකොට 6යි..... පිස්සු වගේ..... කිලෝමීටර් 75ක් නම් එක දිගට ඈදතහැකි පල්සරේ .... ඊට පස්සේ නම් *ක නෑ වගේ..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    iye wesse naane ban....... pulsar eke comfort gathiya nisaa tikak hari shape...... anit ewaa gena kathaa kara wedak nomatha......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලොව ගිහින් මෙලොව ආවා :( හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ :sorry: උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන් :dull: අද ගෙදර ..රෙස්ට් කරන්නලු :dull: අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා :(

    කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එලොව ගිහින් මෙලොව ආවා :( හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ :sorry: උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන් :dull: අද ගෙදර ..රෙස්ට් කරන්නලු :dull: අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා :(

    කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ
    :(:(
    pvt hospital ekakada navathila hitiye, rest karanna kiyuvanam aniva gedarata vela andema hitu. mahansivela keloganna epa......
     
    Status
    Not open for further replies.