ඈ.. ඒ මක්කයි ඒ? වයිරස් ඇටැක් එකක් වත් ද?එලොව ගිහින් මෙලොව ආවාහොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ
උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන්
අද ගෙදර ..රෙස්ට් කරන්නලු
අනේ මන්ද ... අත උස්සගන්නත් බෑ ඉන්ජෙක්ෂන් ගහල සේලයින් දීලා..ඩොකා මට හොඳටම ඇමතුවා
කිඹුල් මාමේ මම අද හවස කොහොම හරි එන්නම් ඔය පැත්තේ ..එන්න බැරි උනොත් කාගේ හරි අතේ එවන්නම් ... අරක දෙන්න එන්න බැරි උනානේ
ඉක්මන් සුවය පතමි

ආහ්හ් වෙඩි තිබ්බම කනා ෂොට් වදින එකා ඇවිල්ලා........![]()
අහ්හ්...........ඊයේ දවසෙම බයික් එකේ සීට් එක උද ඉඳගෙන ගිහින් කුකුලගේ මොලේට හොඳටම බලපාල



හොඳටම සනීප නැතුව ඊයේ හොස්පිටල් හිටියේ
උණ, ලෝ ප්‍රෙෂර්, ලූස් මෝෂන්
අද ගෙදර ..රෙස්ට් කරන්නලු 



උඹට මම කිව්වා නේද.....?? ඔය නැන්දම්මාගේ වැඩක්......
