තැඹිලි-වයින් ගෙදරදීම හදමු

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන් මාත් පෙරුවා

    dTE9OiH4.jpg

    දවස් 10ක් ගැන ගැන ඉන්නේ...
    4V2DhWp2.jpg
    :love::love::love::love:
    එළකිරි.
    දවස් 10කට පස්සෙ හොදට සීනි කර කරලා පැනි දාන්න. ලාවට අරක්කු පාට එන්නම.
    ඊට පස්සෙ ඉතිං පෙරන්න තමා තියෙන්නෙ.
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුක් විතරක්.....:sorry::sorry::sorry:

    ආපහු ගෙදර ව‍යින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙ‍යන්........:dull::dull::dull:
    තෝ බස් එහෙක යද්දී හයියෙන් බ්‍රේක් පාරක් ගහපු වෙලාවක @ කුට්ටම වැදිය සීට් හැන්ඩ්ල් එකක........
    ලොන්ත හිපාටුවා...........:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තෝ බස් එහෙක යද්දී හයියෙන් බ්‍රේක් පාරක් ගහපු වෙලාවක @ කුට්ටම වැදිය සීට් හැන්ඩ්ල් එකක........
    ලොන්ත හිපාටුවා...........:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :lol:
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28

    මම හදුවා ඒත් බන් වයින් එක කහ බොර පාටයිනෙ..ඔය වගේ රතු පාට නෑනෙ. දැන් බෝතල් වල දාල දවස් 3ක් විතර ඇති. තව කල් යද්දිද රතු පාට වෙන්නෙ ? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හදුවා ඒත් බන් වයින් එක කහ බොර පාටයිනෙ..ඔය වගේ රතු පාට නෑනෙ. දැන් බෝතල් වල දාල දවස් 3ක් විතර ඇති. තව කල් යද්දිද රතු පාට වෙන්නෙ ? :oo:
    හරියට සීනි කර කරලා දාලා නෑ වගේ.... :baffled:
    හොදට පැනි දැම්මද ?
    අවුලක් නෑ ආයෙ මුට්ටියට දාලා .. ආයෙ සීනි කර කරලා පැනි දාලා කලවං කරලා .. දවසක් තියලා පෙරලා බලපං...
    මුලින්ම ලා රතු පාටක් එන්න ඕනෙ බං..:D
    තද පාට එන්ටෙන පෙරලා ටික දවසක් යනකොට
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හරියට සීනි කර කරලා දාලා නෑ වගේ.... :baffled:
    හොදට පැනි දැම්මද ?
    අවුලක් නෑ ආයෙ මුට්ටියට දාලා .. ආයෙ සීනි කර කරලා පැනි දාලා කලවං කරලා .. දවසක් තියලා පෙරලා බලපං...
    මුලින්ම ලා රතු පාටක් එන්න ඕනෙ බං..:D
    තද පාට එන්ටෙන පෙරලා ටික දවසක් යනකොට

    හුටා....!! උඹ කියන්නෙ සීනි දියවුනාම හැදෙන පැනිය ගැන නේ?? නැතුව වෙන මුකුත් පැනියක් දාන්නේ නෑනේ?? :confused::confused:
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    හරියට සීනි කර කරලා දාලා නෑ වගේ.... :baffled:
    හොදට පැනි දැම්මද ?
    අවුලක් නෑ ආයෙ මුට්ටියට දාලා .. ආයෙ සීනි කර කරලා පැනි දාලා කලවං කරලා .. දවසක් තියලා පෙරලා බලපං...
    මුලින්ම ලා රතු පාටක් එන්න ඕනෙ බං..:D
    තද පාට එන්ටෙන පෙරලා ටික දවසක් යනකොට

    සීනි වලින් පැණි හදන්න ගිහාම එපා වෙනවනෙ බං :no: වෙලාවකට නිකන් හකුරු වගේ වෙනව :oo: කිතුල් පැණි වගේ දාන්න බැරිද ? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හුටා....!! උඹ කියන්නෙ සීනි දියවුනාම හැදෙන පැනිය ගැන නේ?? නැතුව වෙන මුකුත් පැනියක් දාන්නේ නෑනේ?? :confused::confused:
    නෑ නෑ බොල...සීනි දිය උනාම එන පැනිය තමා :D