ඔන් මාත් පෙරුවා
![]()
දවස් 10ක් ගැන ගැන ඉන්නේ...
![]()



එළකිරි.
දවස් 10කට පස්සෙ හොදට සීනි කර කරලා පැනි දාන්න. ලාවට අරක්කු පාට එන්නම.
ඊට පස්සෙ ඉතිං පෙරන්න තමා තියෙන්නෙ.
ඔන් මාත් පෙරුවා
![]()
දවස් 10ක් ගැන ගැන ඉන්නේ...
![]()



තෝ බස් එහෙක යද්දී හයියෙන් බ්රේක් පාරක් ගහපු වෙලාවක @ කුට්ටම වැදිය සීට් හැන්ඩ්ල් එකක........තුක් විතරක්.....
ආපහු ගෙදර වයින් හදන දවසට කලින් වගේම සීන් එකක්ම වෙයන්........![]()










තෝ බස් එහෙක යද්දී හයියෙන් බ්රේක් පාරක් ගහපු වෙලාවක @ කුට්ටම වැදිය සීට් හැන්ඩ්ල් එකක........
ලොන්ත හිපාටුවා...........![]()







තෝ බස් එහෙක යද්දී හයියෙන් බ්රේක් පාරක් ගහපු වෙලාවක @ කුට්ටම වැදිය සීට් හැන්ඩ්ල් එකක........
ලොන්ත හිපාටුවා...........![]()


හරියට සීනි කර කරලා දාලා නෑ වගේ....මම හදුවා ඒත් බන් වයින් එක කහ බොර පාටයිනෙ..ඔය වගේ රතු පාට නෑනෙ. දැන් බෝතල් වල දාල දවස් 3ක් විතර ඇති. තව කල් යද්දිද රතු පාට වෙන්නෙ ?![]()


හරියට සීනි කර කරලා දාලා නෑ වගේ....
හොදට පැනි දැම්මද ?
අවුලක් නෑ ආයෙ මුට්ටියට දාලා .. ආයෙ සීනි කර කරලා පැනි දාලා කලවං කරලා .. දවසක් තියලා පෙරලා බලපං...
මුලින්ම ලා රතු පාටක් එන්න ඕනෙ බං..
තද පාට එන්ටෙන පෙරලා ටික දවසක් යනකොට


හරියට සීනි කර කරලා දාලා නෑ වගේ....
හොදට පැනි දැම්මද ?
අවුලක් නෑ ආයෙ මුට්ටියට දාලා .. ආයෙ සීනි කර කරලා පැනි දාලා කලවං කරලා .. දවසක් තියලා පෙරලා බලපං...
මුලින්ම ලා රතු පාටක් එන්න ඕනෙ බං..
තද පාට එන්ටෙන පෙරලා ටික දවසක් යනකොට
වෙලාවකට නිකන් හකුරු වගේ වෙනව
කිතුල් පැණි වගේ දාන්න බැරිද ? 
නෑ නෑ බොල...සීනි දිය උනාම එන පැනිය තමාහුටා....!! උඹ කියන්නෙ සීනි දියවුනාම හැදෙන පැනිය ගැන නේ?? නැතුව වෙන මුකුත් පැනියක් දාන්නේ නෑනේ??![]()
