දැන් කොහොමද ?
පිස්සු වගේ 
බෙහෙත් වලට ඒක නැවතුනේ නැද්ද ?උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන්පිස්සු වගේ
![]()

උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන්පිස්සු වගේ
![]()


බෙහෙත් වලට ඒක නැවතුනේ නැද්ද ?![]()

තරියෝ ඔය නම් නැන්දම්මගේ වැඩක්ම තමා ඕන්......![]()
![]()
![]()
නැන්දම්මාගේ රෙද්ද 

Reverston giyada eeye pereda...![]()

oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන්පිස්සු වගේ
![]()
oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.
highland yoghurt genath kanna.

ඒක නැවතුනේ නෑ බන් ..මම මේ මිනියටත් මේ දැන් කෝල් එකක් දුන්නා .. හවස යනවා ආයේ ඩොකා හම්බ වෙන්න
රෙද්දක් කියන්න එපා යකෝනැන්දම්මාගේ රෙද්ද
තොට මෝල් ද ? මට මෝල් ද ?![]()

oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.
highland yoghurt genath kanna.
