EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් කොහොමද ?

    උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන් :dull: පිස්සු වගේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන් :dull: පිස්සු වගේ :(
    බෙහෙත් වලට ඒක නැවතුනේ නැද්ද ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බෙහෙත් වලට ඒක නැවතුනේ නැද්ද ? :oo:

    ඒක නැවතුනේ නෑ බන් ..මම මේ මිනියටත් මේ දැන් කෝල් එකක් දුන්නා .. හවස යනවා ආයේ ඩොකා හම්බ වෙන්න :dull:

    තරියෝ ඔය නම් නැන්දම්මගේ වැඩක්ම තමා ඕන්...... :yes: :dull: :P

    රෙද්දක් කියන්න එපා යකෝ :angry: නැන්දම්මාගේ රෙද්ද :angry::growl:

    Reverston giyada eeye pereda...:eek::eek:

    තොට මෝල් ද ? මට මෝල් ද ? :nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උණ හොඳයි ඇඟටත් ෆිට්.. කලන්තේ ගතියත් නෑ හැබැයි ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි බන් :dull: පිස්සු වගේ :(
    oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.
    highland yoghurt genath kanna.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.
    highland yoghurt genath kanna.

    ඕකට වයිල්ඩ් බෝ හොද නැද්ද ?:frown:
    ඒක නැවතුනේ නෑ බන් ..මම මේ මිනියටත් මේ දැන් කෝල් එකක් දුන්නා .. හවස යනවා ආයේ ඩොකා හම්බ වෙන්න :dull:

    රෙද්දක් කියන්න එපා යකෝ :angry: නැන්දම්මාගේ රෙද්ද :angry::growl:

    තොට මෝල් ද ? මට මෝල් ද ? :nerd:

    ඕවාට හරියන්නේ ඩොටේ බේත්......ටිකක් කියන්නද ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oka navathi, kana bona eka adukaranna epa. hondata diyara jathi bonna.
    highland yoghurt genath kanna.

    ඔව් බන් කාපු හින්ද තමයි අද කෙලින් ඉන්නේ .. යෝගට් අවුලක් නෑ නේද ? :nerd:
     
    Status
    Not open for further replies.