machan ube pulsar 135 eke pitipasse seat eka takak taka gala saddayak enawada bun thaniyama yaddi





machan ube pulsar 135 eke pitipasse seat eka takak taka gala saddayak enawada bun thaniyama yaddi





වත් වයින්කරලා ගන්න ටිකක්...
මං පස්සෙ එන්නම්...
ඕකෙ සීට් එක හයිවෙලා තියෙන්නේ කොහොමද කියල මංනම් දන්නෑ..
පවිත්ර ගුරුන්නාන්සෙගෙන් අහල බලනවා හොඳයි.

machan ube pulsar 135 eke pitipasse seat eka takak taka gala saddayak enawada bun thaniyama yaddi![]()
na ban. pitipasse seat eka hariyata fit welada kiyala balapan




කට්ටිය යුරාජ් අයියවවත් වයින්කරලා ගන්න ටිකක්...
මං පස්සෙ එන්නම්...
ටෙරියෝ බලපන් සීට් එක බුරුල්වෙලාද කියල පොඩ්ඩක් හොල්ලලා.ඕකෙ සීට් එක හයිවෙලා තියෙන්නේ කොහොමද කියල මංනම් දන්නෑ..
පවිත්ර ගුරුන්නාන්සෙගෙන් අහල බලනවා හොඳයි.
![]()




මම කිව්වා, මේක ස්ටාර්ට් කරාට කමක් නෑ..... මහ හයියෙන් රේස් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියලා.....
මුන් දැන් සර්විස් කරාට පස්සේ, පොට්ට පාට වෙනවා බයික් එක.....
මම අද පිහිදලා, වැක්ස් කරා.... දැන් කිරි ටොයියා වගේ තියෙනවා.....
යතුරු කටටත් ඔයිල් දැම්මා.....
එහෙම කරනවද....??සර්විස් එකේ හෝදලා ඉවර උනහම, පිහිදාන එකාට මම ඊයේ ඈමතුවා..... මූ අන්තිමට ස්ටාර්ට් කරලා රේස් කරනවනේ......මම කිව්වා, මේක ස්ටාර්ට් කරාට කමක් නෑ..... මහ හයියෙන් රේස් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියලා.....
මුන් දැන් සර්විස් කරාට පස්සේ, පොට්ට පාට වෙනවා බයික් එක.....
මම අද පිහිදලා, වැක්ස් කරා.... දැන් කිරි ටොයියා වගේ තියෙනවා.....
![]()
අනික, ඔය පිහිදාන එකා, සිග්නල් ස්විච් එක අස්සටයි, සයිලන්සරේ අස්සටයි, අර ඔයිල් කෑන් එකකින්, ඔයිල් දැම්මා කියහන්කෝ.....යතුරු කටටත් ඔයිල් දැම්මා.....
එහෙම කරනවද....??



ඒවත් ඕනෙ නෑ දැන්ම. අනික තාම එච්චර දුවල නෑනේ. අනිත වැස්සට තෙමෙන්නෙත් නෑනේ..


idle eka 725වායු විමෝචන පරික්සනය මෙන්න
![]()
mata mathaka hatiyata 1400 gaanak needa idle eka thiyenna oone


ෆොටෝ පෙන්නන්න බෑ..
කාටහරි පෙන්නුවොත් හොඳයි වගේ ඉක්මනට ගිහින්..





idle eka 725mata mathaka hatiyata 1400 gaanak needa idle eka thiyenna oone
හූන කිව්ව වගේ කියන්නේ යුරාජ් මාම ආපු ගමන් කෑගහයි ලොකු ෆොටෝ එකක් කියලා..
අනේ මංදා මිනිහට මොකක්ද ලෙඩක් තියනවාෆොටෝ පෙන්නන්න බෑ..
කාටහරි පෙන්නුවොත් හොඳයි වගේ ඉක්මනට ගිහින්..
පවිත්රයෝ...
කෝ මේකේ නෑනේ වතුර එනවයි කියලා...![]()

idle eka 1400~ thiyenawa ban. munta pissuda koheda. anith eka un 4000+ rpm wadi kalath ekka. 2589 newi.
papuwa keeri gahenawa 


H2O check karanne na ne meken?
mokakda ban Estimated fuel wastage kiyala thiyenne ?
ratne maama awith dan piksu keli
pulsar 150 emission test eka kohomada danne na.![]()

අනික අපේ තියන එන්ජින් එච්චරම කාර්යක්ෂම නෑ.හරියට ප්ලග් කලු නොවී තෙල් ගානට වැඩ කරල දුවනවනම් එච්චරයි.

