එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Bajaj_Pulsar_LED_Lights.jpg
    machan ube pulsar 135 eke pitipasse seat eka takak taka gala saddayak enawada bun thaniyama yaddi:frown::frown::frown::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කට්ටිය යුරාජ් අයියව:D වත් වයින්කරලා ගන්න ටිකක්...:P මං පස්සෙ එන්නම්...:(

    ටෙරියෝ බලපන් සීට් එක බුරුල්වෙලාද කියල පොඩ්ඩක් හොල්ලලා.:dull: ඕකෙ සීට් එක හයිවෙලා තියෙන්නේ කොහොමද කියල මංනම් දන්නෑ..:rolleyes: පවිත්‍ර ගුරුන්නාන්සෙගෙන් අහල බලනවා හොඳයි.:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කට්ටිය යුරාජ් අයියව:D වත් වයින්කරලා ගන්න ටිකක්...:P මං පස්සෙ එන්නම්...:(

    ටෙරියෝ බලපන් සීට් එක බුරුල්වෙලාද කියල පොඩ්ඩක් හොල්ලලා.:dull: ඕකෙ සීට් එක හයිවෙලා තියෙන්නේ කොහොමද කියල මංනම් දන්නෑ..:rolleyes: පවිත්‍ර ගුරුන්නාන්සෙගෙන් අහල බලනවා හොඳයි.:D:D

    thx podi ekooooooooooo:baffled::baffled::baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Terryage bike ekatat sattuwa wadi da manda...?? dan oka koitaram duwalada...??
    mataka widiyata 10000km panala naha neda..?

    sheet eke lock eka adjust karanna puluwan..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සර්විස් එකේ හෝදලා ඉවර උනහම, පිහිදාන එකාට මම ඊයේ ඈමතුවා..... මූ අන්තිමට ස්ටාර්ට් කරලා රේස් කරනවනේ...... :angry: මම කිව්වා, මේක ස්ටාර්ට් කරාට කමක් නෑ..... මහ හයියෙන් රේස් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා කියලා..... :angry: මුන් දැන් සර්විස් කරාට පස්සේ, පොට්ට පාට වෙනවා බයික් එක..... :( මම අද පිහිදලා, වැක්ස් කරා.... දැන් කිරි ටොයියා වගේ තියෙනවා..... :love:

    අනික, ඔය පිහිදාන එකා, සිග්නල් ස්විච් එක අස්සටයි, සයිලන්සරේ අස්සටයි, අර ඔයිල් කෑන් එකකින්, ඔයිල් දැම්මා කියහන්කෝ..... :angry: යතුරු කටටත් ඔයිල් දැම්මා..... :frown: එහෙම කරනවද....??
     
    සිග්නල් ස්විච් අස්සට ඔයිල් දැම්මද..:baffled:
    මං දන්නේ නම් නෑ හොඳ වැඩක් නම් නෙමේ...:no::no:

    ඕකට ඕනෙනම් ඔයාගාව තියන කන්ටැක්ට් ක්ලීනර් එකක් ගහන්න. :cool:ඒවත් ඕනෙ නෑ දැන්ම. අනික තාම එච්චර දුවල නෑනේ. අනිත වැස්සට තෙමෙන්නෙත් නෑනේ..:yes:

    ඔය වොරන්ටි කොච්චර කල් තියනවද?
    ඉවන වුනාමවත් බඩ බහින්න ටිකක් ගෙදර සර්විස් කරමුද??:rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mage bike eke 1st 2nd gear maara thadai sometimes and loku saddekuth enawa.eka mokakhinda wenawa kiyalada hithanne ? engine oil full synthetic oil ekakata maaru karoth ok weida ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හූන කිව්ව වගේ කියන්නේ යුරාජ් මාම ආපු ගමන් කෑගහයි ලොකු ෆොටෝ එකක් කියලා..:yes::yes::sorry:

    අනේ මංදා මිනිහට මොකක්ද ලෙඩක් තියනවා:sorry: ෆොටෝ පෙන්නන්න බෑ.. :eek:කාටහරි පෙන්නුවොත් හොඳයි වගේ ඉක්මනට ගිහින්..:dull::dull::dull:

    පවිත්‍රයෝ...
    කෝ මේකේ නෑනේ වතුර එනවයි කියලා...:baffled::baffled::baffled:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    හූන කිව්ව වගේ කියන්නේ යුරාජ් මාම ආපු ගමන් කෑගහයි ලොකු ෆොටෝ එකක් කියලා..:yes::yes::sorry:

    අනේ මංදා මිනිහට මොකක්ද ලෙඩක් තියනවා:sorry: ෆොටෝ පෙන්නන්න බෑ.. :eek:කාටහරි පෙන්නුවොත් හොඳයි වගේ ඉක්මනට ගිහින්..:dull::dull::dull:

    පවිත්‍රයෝ...
    කෝ මේකේ නෑනේ වතුර එනවයි කියලා...:baffled::baffled::baffled:

    H2O check karanne na ne meken?

    mokakda ban Estimated fuel wastage kiyala thiyenne ?

    ratne maama awith dan piksu keli

    pulsar 150 emission test eka kohomada danne na. :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    H2O check karanne na ne meken?

    mokakda ban Estimated fuel wastage kiyala thiyenne ?

    ratne maama awith dan piksu keli

    pulsar 150 emission test eka kohomada danne na. :baffled:

    ඒ කියන්නේ බන් හරියට ටියුන් වෙලා නැති නිසා තෙල් වලින් ගන්න පුලුවන් උපරිම ශක්තිය ගන්නේ නැතුව කොච්චරක් අපතේ යනවද කියල.:yes:

    ඕක එච්චර හරි එකක් නම් නෙමේ මං හිතන්නේ..:rolleyes: අනික අපේ තියන එන්ජින් එච්චරම කාර්යක්ෂම නෑ.හරියට ප්ලග් කලු නොවී තෙල් ගානට වැඩ කරල දුවනවනම් එච්චරයි.

    95 ගහල දුවල බලල නැද්ද?:confused:
    මගේ එකට නම් 95 ගැහුවම මාරම වෙනසක් තියනවා. එන්ජින් එක මාරම ස්මූත් වෙනව. අනේ මංදා සමහරු එහෙම එකක් නෑ කිව්වට 95 ගැහුවම rpm 7000ට ගියත් vibration වුනත් මාරම අඩුයි.:yes::yes:
     
    Status
    Not open for further replies.