depend on the situation mcn. mama dakala tiyenawa carp ekka oscar inna tanks. carp oscar ta wada loku ekek dammot shape wei. check karala balannama wenawa.
අපෝ පුළුවන් බන් ... ඔස්කාර්ට වඩා ලොකුයි නම් අව්ලක් නෑ , නැත්තන් ඉතින් දන්නවනෙ .., ඒත් ටැංකිය ගොඩක් පොඩියි නම් දෙගොල්ලො එකට දාන්න එපා ... ඔස්කා කැමතී උන්ගෙ වෙනම ඒරියා එකක් වෙන් කරගෙන ඉන්න ... ඉඩ නැති වෙලා කාෆ් උන්ගෙ ඒරියා එකට හැමතිස්සෙම යන්න ගියොත් ඉතින් ඉතින් බඩු බනිස් ...
අපේ පොන්ඩ් එක නිසා ටැංකියට වඩා ඉඩ තියෙනව ඒක නිසා අව්ලක් උනේ නෑ ...
![]()
රජ්ජුරුවෝ;15708010 said:viduru tanki wala hadanna epa mcn. carplata hiriharay. godak loku pond wala nan shape
මගෙ තියෙන්නේ ලොකු ටැංකියක් 6ft X 2ft X 2ft. (500L+)

දැනට ලොකු carp 4 + cat fish 2 ඉන්නවා.
cat fish ලට දැන් වයස අවුරුදු දහයකට වැඩියි. හරියටම ටැංකියේ පළලට ඉන්නව (2ft). ඒත් ඒ දෙන්න ගොඩක් දගලන නිසා දැන් ටැංකිය ඉඩ මදි. ටැංකිය අස් කරන්නවත් එලියට ගන්න බෑ.

එක නිසා උන් දෙන්නට පොන්ඩ් එකක් වත් හදන්න ඕනේ. ඊට පස්සේ මේකට පොඩි oscar සෙට් එකක් දාල බලමු.






