EK Monster Fish Keepers

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    depend on the situation mcn. mama dakala tiyenawa carp ekka oscar inna tanks. carp oscar ta wada loku ekek dammot shape wei. check karala balannama wenawa.

    අපෝ පුළුවන් බන් ... ඔස්කාර්ට වඩා ලොකුයි නම් අව්ලක් නෑ , නැත්තන් ඉතින් දන්නවනෙ .. :rofl::rofl:, ඒත් ටැංකිය ගොඩක් පොඩියි නම් දෙගොල්ලො එකට දාන්න එපා ... ඔස්කා කැමතී උන්ගෙ වෙනම ඒරියා එකක් වෙන් කරගෙන ඉන්න ... ඉඩ නැති වෙලා කාෆ් උන්ගෙ ඒරියා එකට හැමතිස්සෙම යන්න ගියොත් ඉතින් ඉතින් බඩු බනිස් ... :rofl::rofl: අපේ පොන්ඩ් එක නිසා ටැංකියට වඩා ඉඩ තියෙනව ඒක නිසා අව්ලක් උනේ නෑ ... :yes:

    රජ්ජුරුවෝ;15708010 said:
    viduru tanki wala hadanna epa mcn. carplata hiriharay. godak loku pond wala nan shape

    මගෙ තියෙන්නේ ලොකු ටැංකියක් 6ft X 2ft X 2ft. (500L+):cool:
    දැනට ලොකු carp 4 + cat fish 2 ඉන්නවා.
    cat fish ලට දැන් වයස අවුරුදු දහයකට වැඩියි. හරියටම ටැංකියේ පළලට ඉන්නව (2ft). ඒත් ඒ දෙන්න ගොඩක් දගලන නිසා දැන් ටැංකිය ඉඩ මදි. ටැංකිය අස් කරන්නවත් එලියට ගන්න බෑ. :oo:
    එක නිසා උන් දෙන්නට පොන්ඩ් එකක් වත් හදන්න ඕනේ. ඊට පස්සේ මේකට පොඩි oscar සෙට් එකක් දාල බලමු.:rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ piranha ජාති 3 ම උතුරු ඇමෙරිකාවේ සමහර ප්‍රාන්ත වල තහනම්.

    Serrasalmus
    Rooseveltiella
    Pyrocentrus

    සමහර ප්‍රාන්ත වල තහනම් නැත්තේ ඒ ප්‍රාන්ත සීතල නිසා piranha ස්වභාවික පරිසරයට එකතු උනාට සීතල කාලේදී මැරෙන නිසා.


    ih5hza.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගෙ තියෙන්නේ ලොකු ටැංකියක් 6ft X 2ft X 2ft. (500L+):cool:
    දැනට ලොකු carp 4 + cat fish 2 ඉන්නවා.
    cat fish ලට දැන් වයස අවුරුදු දහයකට වැඩියි. හරියටම ටැංකියේ පළලට ඉන්නව (2ft). ඒත් ඒ දෙන්න ගොඩක් දගලන නිසා දැන් ටැංකිය ඉඩ මදි. ටැංකිය අස් කරන්නවත් එලියට ගන්න බෑ. :oo:
    එක නිසා උන් දෙන්නට පොන්ඩ් එකක් වත් හදන්න ඕනේ. ඊට පස්සේ මේකට පොඩි oscar සෙට් එකක් දාල බලමු.:rolleyes:

    අවුලක් වෙන එකක් නැහැ. ඔස්කාර් 4ක් විතර දාන්න. ගොඩක් දම්මොට් carp ඉන්න නිසා ඉඩ මදි වෙයි ඔස්කාර් ලොකු උනාම.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    payara river monster. munge mcn oya dat deka tiyenne anit malunge swim bladder eka hil karala uuta peenanna amaru karanna. eeta passe mu ee malunwa kanawa. Monster ambush predator in Amazon basin. A real fresh water monster.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Candiru the blood sucking monster

    මේ ඉන්නේ Candiru කියන මාළුවා. මෙයාල ඉන්නේ දකුණු ඇමරිකාවේ ඇමේසන් ගඟේ. මෙයාල ලේ බීලා තමයි ජීවත් වෙන්නේ. ගොඩක් වෙලාවට මෙයාල ලේ බොන්නේ වෙන වර්ග වල ලොකු මාළුන්ගේ. ඒත් මෙයාල මිනිස්සුන්ගේ ලේත් බීල තියෙනවා. ඉතාම භයානක මාලුවෙක්. Candiru අඟල් 16ක් දක්වා දිගට ලොකු වෙන්න පුළුවන්.


    23v1028.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    candiru asu - another river monster

    candiru asu මාළු ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගඟේ. මෙයාල එච්චර ලොකු වෙන්නේ නැහැ. ඒත් මෙයාල ඉතාම භයානක මාළු වර්ගයක්. මෙයාල වෙන මාළුන්ගේ body එක අතුලට ගිහිල්ල organs කාලා දානවා. මිනිස්සුන්ට attack කරලා මිනිස්සුන්ගේ අඟ ඇතුලට ගිහින් ශරීර අවයව කාපු අවස්ථා දකුණු ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ මාළුවාගේ atttack එකට අහු උන ගොඩක් මිනිස්සු මැරිලා තියෙනවා.

    33z5i1f.jpg


    ztvqfp.jpg


    2u5feyf.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama danna ekek gawa piranha malu 2 nek innawa., red bellies. Rs 400 y. about 3 months old and 2-3 inches growth. one nam kiyanna, set karala dennam.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    moz-screenshot-1.png
    moz-screenshot-2.png

    1.අලිගෙටර් ගාර් (Alligator gar)

    .
    90637enhanced-buzz-6822-1333485406-8.jpg

    ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වෙන මෙයා අඩි 7 ක් බර රාත්තල් 111 ක් බර වෙලා තියෙනවා.නමුත් වාර්තා වෙච්චි ලොකුම ගාර් මත්සයින් මීට වඩා හුඟක් ලොකුයි.මෙයාගෙන් එක්කෙනෙක් තමයි අර හඳපානාගොඩ වැවේ ඉඳලා හම්බ වුනේ.තද පිට පොත්තක් තියෙන දරුණු විලෝපිකයෙක්.

    2.අරපයිමා ( Arapaima)

    958992.jpg

    දකුණු ඇමරිකානු ඇමේසන් වනාන්තරයේ ජිවත් වෙන මෙය සමහරුන් සලකන විදිහට ලොව ලොකුම මිරිදිය මත්සය කියලත් කියනවා.Water world එකේ මේගොල්ලෝ ඉන්නව මම දැක්කා.

    3.Bull Shark

    279703.jpg

    මෙයා නම් කරදියේ ඉන්න එක්කෙනේක්නේ .ඔව් මෙය මුහුදේ ඉන්න දරුණු මිනී මෝරෙක්. සමහරුන් කියන විදිහර සුදු මෝරා(Great White Shark) ටත් වඩා මිනිසාට භයානක වෙන්නේ මෙන්න මේ bull sharkකියන මේයාලු. මෙයාගේ විශේෂත්වය තමයි ගංගාවල් දිගේ කිලෝමීටර් 30-40 ඉහලට එන්ඩ මෙයාට පුළුවන් .

    4.විදුලි අදා (Electric Eel)

    161504.jpg


    අදි වෝල්ටීයතා විදුලි සැර මගින් ගොදුරු දහගන්නා මෙයාගේ විදුලිය හින්ද මිනිස් ජීවිතත් නැති වෙලා තියෙනවා.ඔය රූපේ පේනවා නේද උව අල්ලන්නේ පරිවාරක ඇත ආවරණ පැළද ගෙන තමයි.මෙය ඉන්නෙ දකුණු අමෙරිකාවේ.

    5.Freshwater Saw-fish(කියත් මාලුවා )
    73035.jpg


    අඩි 20 ක් පමණ දිගින් වැඩේන මෙය රාත්තල් 400ක් විතර ලොකු වෙනවා. මඩුවන්ගේ ලගම නෑයෝ ජාතියක් තමයි මෙයාල.

    6.Giant Siamese carp

    123276.jpg


    මොරෝක්කොවෙන් අල්ල ගත්ත මේ Carp වර්ගයට් රාත්තල 600 ක් විතර ලොකු වෙනඩ පුළුවන්.

    7.Giant Freshwater Stingray
    20907.jpg


    වලිගය පිටිපස තියෙන විෂ කටුව මගින් මාරාන්තික විෂක් සතුරන් වෙත නිකුත් කරන්ඩ මෙයාලට පුළුවන්.
    84756Steve-Irwin-1.jpg

    Steve Irwin කියන මේ Discovery මාධ්‍යවේදියා මිය යන්නෙත් මෙවැනි විෂ
    ඩු
    වෙකුගේ ප්‍රහාරයක් නිසා.

    8.Goliath Tigerish

    782458.jpg


    අප්‍රිකාවේ කොංගෝ ගගේ ඉන්න මෙයාල සතුව බිහිසුණු දත් පෙළක් තියෙනවා .පේනවා නේද size එක.

    9.Goonch catfish

    161709.jpg


    කොහොමද size එක මෙය හම්බෙලා තියෙන්නේ ඉන්දියාවෙන්.

    10.African Lungfish

    5498710.jpg


    මෙයා මීටර් 2 ක් විතර දිගට වැඩෙන මෙයාලට පුළුවන් වැහි නැති කාලේ මඩ යටට වෙලා වුනත් ඉන්ඩ මොකද මෙයාට පෙනහළු වැනි අවයවයක් පිහිටලා තියෙනවා.

    11.Longfin Eel

    3204012.jpg


    අඩි 5 කට වැඩ දිගින් වැඩෙන මේ ඇඳා ඉන්නේ නවසීලන්ත දුපත් වල.මෙයා නවසීලන්තයට පමණක් අවේනික සත්වයෙක්.



    12.Vundu catfish

    6763611.jpeg


    ආදී 5 ක් දක්වා පමණ දිගෙන් වැඩෙන මෙම Cat fish වර්ගයේ දැවැන්තයා ඉන්නේ දකුණු අප්‍රිකානු ප්රෙදේශ වල .

    13.Nile Perch

    9606413.jpg


    අප්‍රිකාවේ නයිල් කොන්ගෝ වැනි ගංගා ආශ්‍රිතව ඉන්න මෙයාල රාත්තල් 500 කට වඩා ලොකු වෙනවා කියල තමයි කියන්නේ . අර WWE ඉන්න Big show ත් රාත්තල් 500 යි .

    14.Pound Black Piranha

    6037814.jpg


    ලෝකයේ ඉන්න පිරානා විශේෂ 40 න පමණ විශාලතම වර්ගය තමයි මේ Pound Black Piranha මාලුවා. රංචු වශයෙන් තමයි ඉන්නේ විශාල සතෙක් වුනත් මේගොල්ලන්ගේ රංචුවකට අහු වුනොත් ඉති විනාඩි ගානක් තමයි යන්නේ සම්පූර්ණයෙන්ම සුද්ද කරන්ඩ.පුරාණ ගෝත්‍රිකයෝ කොන්ඩෙ රැවුල කපන්ඩ අරගෙන තියෙන්නේ මේගොල්ලන්ගේ දත් සෙට් තමයි.

    15.Cuiu-Cuiu

    8669415.jpg


    මෙයා ප්‍රාග් අයිතිහාසික යුගයේ ඉඳන් පැවත එන සජීවී පොසිලයක් හැටියට සලකන මාලුවෙක් . ඉන්නේ ඇමේසන් වනාන්තරයේ.

    16. Red-Bellied Pacu

    8500916.jpg


    පාකු කියන මේ මළුවත් ඉන්නේ ඇමේසන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වල. මෙයත් කලින් කිව්ව පිරනාගේ ළගම නෑයෙක්. මෙයා ලංකාවෙත් මම දැකලා තියෙනවා Aquarium වල . මේ මාලුවයි රබර් ගහයි අතර පුදුම සම්බන්දතාවයක් තියෙන්නේ. ඒ තමයි මෙගේ දත් හැදිලා තියෙන්නේ රබර් අට පොඩි කරලා මද කන්ඩ පුළුවන් විදිහට. මම ත් දැකලා තියෙනවා අඩි 2 ක් විතර size පාකුlaa.

    17.Short-Tailed River Stingray.

    1540217.jpg


    දකුණු ඇමෙරිකානු කලාපයේ ඉන්න මේ මිරිදිය මඩුවා අඩි 5 ක් හා බරින් රාත්තල් 450 ක් විතර විශාලව වැඩෙනවා. වලිගය කෙටි වුවත් එහි වලිගය මුල මාරාන්තික විෂ කටුවක් තියෙනවා.

    18.Wels Catfish

    1120318.jpg


    මෙය ඉන්නේ යුරෝපයේ රාත්තල් 400 ක් විතර ලොකු අයත් හම්බවෙලා තියෙනවා . දිය මතුපිට පිහිනන තාරාවන් පවා දඩයම් කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා.

    19.White Sturgeon

    1446819.jpg


    සමහරුන්ගේ මතය අනුව ලොව විශාලතම මිරිදිය මාළුවා මෙන්න මේ කියන මාළුවා කියල කියනවා. මෙයත් ප්‍රාග් අයිතිහාසික සජීවී පොසිලයක් හැටියට සැලකෙන මාලුවෙක්. ආදී 20ක් හා රාත්තල් 1800 ක් දක්වා මෙයා ලොකු වෙනවා කියල තමයි කියන්නේ.

    20.Vampire Fish

    7709520.jpg


    මේ මලුවා හම්බවෙලා තියෙන්නේ වෙනිසිව්ලාවෙන් .එකෙකුගේ දතක් අඟල් 6 ක් පමණ දිගට හැදෙන්ඩ පුළුවන් මහා භයානක පෙනුමක් නේද තියෙන්නේ.
     
    • Like
    Reactions: LalaJ

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දැන් River monsters බලනව:yes::yes:
    එතකොට National geographic monster fish series ටිකත් හම්බුනා
    :cool::cool:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    මම දැන් River monsters බලනව:yes::yes:
    එතකොට National geographic monster fish series ටිකත් හම්බුනා
    :cool::cool:

    elada ban?
    download kalata padu nadda? cuz mage family package thiyenne :(
    hoda episode ekak kiyandako baanda
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් අපේ ගෙදර POND එකේ CATFISH ල 8ක් ඉන්නවා . ඔක්කොම ලොකු අය .මේ ජාතියේ අය
    Iridescent_Shark_Catfish.jpg


    මේකට MARBLE CATFISH ල 4 දෙනෙක් දාන්න ඉන්නේ . උන්වත් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද, MARBLE CATFISHLA ගැන දන්නේ නැ මන් . POND එකේ තව CALF ල GOLDFISH ලත් ඉන්නවා
    5375599261_6b2c6ab4a2_z.jpg
     
    May 19, 2013
    1,864
    81
    0
    මචන් අපේ ගෙදර POND එකේ CATFISH ල 8ක් ඉන්නවා . ඔක්කොම ලොකු අය .මේ ජාතියේ අය
    Iridescent_Shark_Catfish.jpg


    මේකට MARBLE CATFISH ල 4 දෙනෙක් දාන්න ඉන්නේ . උන්වත් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද, MARBLE CATFISHLA ගැන දන්නේ නැ මන් . POND එකේ තව CALF ල GOLDFISH ලත් ඉන්නවා
    5375599261_6b2c6ab4a2_z.jpg

    marble catfishlagen malu beraganna ba. goldfish carp komath ba mcn
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    river monster දෙවනි season එකේ goliath tiger ව මිනිස්සුන්ට දෙන එක ගැන මොකද කියන්නෙ?:rolleyes: