EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොක්කයියේ අසනිපේ කොහොමද දැන්...........? :eek:

    අනේ මන්ද බන් ඊයේ රෑත් ගියා බෙහෙත් ගන්න ස්ටූල් චෙක් & බ්ලඩ් චෙක් එකකුත් කරා රිපෝර්ට් නොර්මල් ලු දැන් කලින් එකට වඩා .. ඒත් ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි තාම ..ඩොකා ඉමොඩියම් කියල බෙහෙතක් දුන්න හරි යයි කියල උදේත් දැන් පස් හය වතාවක් ගියා :baffled: තාම හොඳක් නෑ :dull: හැබැයි කිව්වා බෙහෙත් 3න් වරුවක් වත් වැටෙන්න ඕන කියල හරියන්න තාම දෙවේලයි :sorry: කාල බීල ෆිට් එකේ ඉන්න නිසා හොඳයි නැත්තන් මෙලහකටත් කජ්ජ ගහල :baffled: ලබ්බ කිව්වා වගේ බූත දෝෂයක්ද මන්ද :dull::sorry:

    වැඩට ආවා ඒත් හැම තිස්සෙම පොත අත්සන් කරන්න වගේ හින්ද මල්ලිව ඇරිය රෙපා එක්ක වැඩට මම ඔෆිස් ඉන්නේ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    එක හොඳයි....... ඔෆිස් එකේ ඉද්දි ප්‍රශ්නෙකුත් නෑ ඒ වගේම ටිකක් හරි රිලැක්ස් එකක් තියෙනවනේ...... වෙලාවට බෙහෙත් ටික බොන්න.... ඔය බෙහෙත් වලට අමතරව කළුකෝපි එහෙම බිව්වේ නැද්ද.......? එකෙනුත් අඩුවෙනවා........ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක හොඳයි....... ඔෆිස් එකේ ඉද්දි ප්‍රශ්නෙකුත් නෑ ඒ වගේම ටිකක් හරි රිලැක්ස් එකක් තියෙනවනේ...... වෙලාවට බෙහෙත් ටික බොන්න.... ඔය බෙහෙත් වලට අමතරව කළුකෝපි එහෙම බිව්වේ නැද්ද.......? එකෙනුත් අඩුවෙනවා........ :yes:

    කෝපි බිව්වා අද උදේ නම් .. අනේ මන්ද එපා වෙලා ඉන්නේ .. ආර්ථිකේ හරියනකොට ලෙඩ :dull: ෂික් !:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මූ ඉගිල්ලෙන මාළුන්ටද දැන් වෙඩි තියන්නේ......? :rofl:

    ඇයි මුගේ fb එකේ වෝල් පික්චර් එක දැක්කේ නැතෙයි ? :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඉන්නකොට මුන් නෑ :(

    ඉන්නෝ ඉන්නෝ........ ලෙක්චරිං....... :dull:

    මේ දවස් ටිකේම ඔහොම තමා බං තරි අයියේ දවල්ට කවුරුවත්ම නෑ....... :dull::dull: මම ඔහේ ඉන්නවා ඉතින් දවල්ට........ :oo::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉන්නෝ ඉන්නෝ........ ලෙක්චරිං....... :dull:

    මේ දවස් ටිකේම ඔහොම තමා බං තරි අයියේ දවල්ට කවුරුවත්ම නෑ....... :dull::dull: මම ඔහේ ඉන්නවා ඉතින් දවල්ට........ :oo::baffled:

    එකනේ බන් මේක පාලු වෙලා ඉරි තැලිලා ... ෆට්ට සීන් එක කෝප්ප පූසාගේ ෆේක් එක මට නෙගටිව් රෙපක් දීල ... අනේ හුකේ එක නියුට්‍රල් එකක් :rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,069
    113
    invoke db "Injected Memory"

    කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....

    Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?

    මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....

    Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?

    මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???

    අපේ දිවුරුම කියවන්න ඕන දනගහගෙන ..ඒක ගන්න ඕන බඩ තඩි ආලවක යුරාජ් ගෙන් :P:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,069
    113
    invoke db "Injected Memory"
    අපේ දිවුරුම කියවන්න ඕන දනගහගෙන ..ඒක ගන්න ඕන බඩ තඩි ආලවක යුරාජ් ගෙන් :P:rofl:

    බඩ තඩියව ඊයෙ තමයි හරියටම දැක්කෙ, බය නැතුව Uncle කියලා කතා කරන්න පුලුවන් පොරක් !:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකනේ බන් මේක පාලු වෙලා ඉරි තැලිලා ... ෆට්ට සීන් එක කෝප්ප පූසාගේ ෆේක් එක මට නෙගටිව් රෙපක් දීල ... අනේ හුකේ එක නියුට්‍රල් එකක් :rofl:

    හාපෝ.......... :rofl::rofl: තාමත් හිතේ අමාරුව හොඳ වෙලා නෑ වගේ උගේ........ :P
     
    Status
    Not open for further replies.