ලොක්කයියේ අසනිපේ කොහොමද දැන්...........?![]()
අනේ මන්ද බන් ඊයේ රෑත් ගියා බෙහෙත් ගන්න ස්ටූල් චෙක් & බ්ලඩ් චෙක් එකකුත් කරා රිපෝර්ට් නොර්මල් ලු දැන් කලින් එකට වඩා .. ඒත් ලූස් මෝෂන් ගතිය එහෙම්මමයි තාම ..ඩොකා ඉමොඩියම් කියල බෙහෙතක් දුන්න හරි යයි කියල උදේත් දැන් පස් හය වතාවක් ගියා
තාම හොඳක් නෑ
හැබැයි කිව්වා බෙහෙත් 3න් වරුවක් වත් වැටෙන්න ඕන කියල හරියන්න තාම දෙවේලයි
කාල බීල ෆිට් එකේ ඉන්න නිසා හොඳයි නැත්තන් මෙලහකටත් කජ්ජ ගහල
ලබ්බ කිව්වා වගේ බූත දෝෂයක්ද මන්ද 

වැඩට ආවා ඒත් හැම තිස්සෙම පොත අත්සන් කරන්න වගේ හින්ද මල්ලිව ඇරිය රෙපා එක්ක වැඩට මම ඔෆිස් ඉන්නේ






