EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බඩ තඩියව ඊයෙ තමයි හරියටම දැක්කෙ, බය නැතුව Uncle කියලා කතා කරන්න පුලුවන් පොරක් !:P

    :rofl::rofl: අන්කල් ආලවක කියහන් !
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොයි එකද........ මූ හෝල්සේල් ෆොටෝස් දානවා දානවා ඉවරයක් නෑනේ....... :P

    අර කෙල්ලෙක් බදන් යුනිෆෝම් පිටින් ඉන්න එක :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....

    Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?

    මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???

    වයස කීයද පුටේ???
    ආවනම් දනගහපිය
    මාලඹේ පුරවරයේ රාලවක ආබඩා හෙවත් යුඩතඩි බරාජ් තුමා එනකං හිටු දිවුරුම් දෙන්න
    ahh flying fish :P

    කොහුවල පැත්තෙන් කෙඳිරියක්.............නියුක් වීමක් වාර්තා වේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....

    Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?

    මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???

    වල්කම් නිත්‍යානුකුලව කරන්න පුළුවන් විදියට හිරේ ගිහිල්ලා නම් ඉන්නේ එක මුලික සුදුසුකමක් වෙනවා.......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වල්කම් නිත්‍යානුකුලව කරන්න පුළුවන් විදියට හිරේ ගිහිල්ලා නම් ඉන්නේ එක මුලික සුදුසුකමක් වෙනවා.......

    :D

    mekata arak gaththa yakata label bothalayak dola pideeni dennath ona (bite anawashyay ewa kimbula gane) :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    naakada sinhala beheth wath karoth?

    නාකයි නාකයි....... :P බය කරන්න එපා බං ඌව....... ඕක අද හවස් වෙනකොට ඇරිලා යාවි....... බෙහෙත් බොනවා ඇතිනේ මූ ඩොකා උන්නැහේ කියපු විදියටම........
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    වල්කම් නිත්‍යානුකුලව කරන්න පුළුවන් විදියට හිරේ ගිහිල්ලා නම් ඉන්නේ එක මුලික සුදුසුකමක් වෙනවා.......

    ඒල ඒ සුදුසුකම නම් තියෙන්වා, හිරේ ගිහින් කියන්නෙ ලොවෙත් නැති වෙලා ඉන්නෙ.

    ගිය සතියෙ තමයි හිරේ පලවෙනි අවුරුද්ද සැමරුවෙ,

    ඒතනදිවත් සමාවක් නම් ලැබුනෙ නැ, පරන කැල්ලක් Anniversary එකට Wish කරලා SMS එකක් එවලා තිබ්බ නිසා දඩුවම් තවත් දැඩු උන එක විතරයි උනෙ. . :P ලොල්. .

    යකාට Empty bottle එකක්ද බං දෙන්න ඕන?

    මොකද බං මට නම් තැගිදෙන්න අමාරුම දෙයක් තමයි ඔය බෝතල් කියන ජාතිය, කීයක එකෙක් දෙන්න ගියත් අනිවා මගදි කඩලා ගහන්න හිතෙනවා මයි. .

    යකා කෝප වෙයිද දන්නෙ නැ. .. කඩපු එකක් දුන්නම :rofl:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නාකයි නාකයි....... :P බය කරන්න එපා බං ඌව....... ඕක අද හවස් වෙනකොට ඇරිලා යාවි....... බෙහෙත් බොනවා ඇතිනේ මූ ඩොකා උන්නැහේ කියපු විදියටම........

    sinhala beheth kiwwama baya wenne koi rateda wasso?:angry::angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒල ඒ සුදුසුකම නම් තියෙන්වා, හිරේ ගිහින් කියන්නෙ ලොවෙත් නැති වෙලා ඉන්නෙ.

    ගිය සතියෙ තමයි හිරේ පලවෙනි අවුරුද්ද සැමරුවෙ,

    ඒතනදිවත් සමාවක් නම් ලැබුනෙ නැ, පරන කැල්ලක් Anniversary එකට Wish කරලා SMS එකක් එවලා තිබ්බ නිසා දඩුවම් තවත් දැඩු උන එක විතරයි උනෙ. . :P ලොල්. .

    යකාට Empty bottle එකක්ද බං දෙන්න ඕන?

    මොකද බං මට නම් තැගිදෙන්න අමාරුම දෙයක් තමයි ඔය බෝතල් කියන ජාතිය, කීයක එකෙක් දෙන්න ගියත් අනිවා මගදි කඩලා ගහන්න හිතෙනවා මයි. .

    යකා කෝප වෙයිද දන්නෙ නැ. .. කඩපු එකක් දුන්නම :rofl:

    යකාට බිලි දෙන්න ඕන දිය මස්,ගොඩ මස්,ඔව්ව හෙම දෙන්න ඕන.නැත්තන් යකා කෝප වෙලා වකේ පුයිරය පෙන්නන්න පුළුවන්.එහෙම උනොත් හරි දරුණුයි.

    මෙන්න මේ සොලෝකේ කියන්න ඕනේ යකාට පිදේනි තට්ටුව දීල

    පූමික පුලාරික අරගෙන පුද දෙන්නේ
    ගල් කාලක කෝලිකුට්ටු පොඟවන්නේ
    බටර් කුට්ටියක් ගෙන තක පුවරන්නේ
    වඩිනු යකුනි පිදේනි තටුවට මෙන්නේ

    ආයිබෝ වේවා....
     
    සුභ පතනවා හිරේ සමරපු පලවෙනි අවුරුද්දට එහෙනම්......... :)

    හෆ්ෆා පරණ කෑල්ල ඇනිවසරි එකට විශ් කරේ ෂුවර් එකටම උඹෙන් පලිය ගන්න වෙන්නැති ඒකිව බැන්දේ නැතිවට...... පරණ කෑල්ලගේ උත්සාහය අති සාර්ථකයි වගේ....... :P

    යකා අවුස්සගන්න එපා එම්ප්ටි බෝතල් දීලා.......... මොකද ඌ ඔසී වල ඉන්න යකෙක්....... හරි වසයි...... :yes::yes:

    හිහි උඹ සීල් එක කඩලා අරුට දුන්නම ඌට සීල් කඩන එකේ ආතල් එක නැතිව යනවනේ බං....... :rolleyes::rolleyes:
     
    wake puyiraya nevei ake poodare :)

    balapanko moo kadapu bothal denna hadanawa, yakkunta ohomada salakanne, mala pannoth baya karanawa :D

    rokapuks koheda gihin hitiye dakke nah tika dawasakin
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුභ පතනවා හිරේ සමරපු පලවෙනි අවුරුද්දට එහෙනම්......... :)

    හෆ්ෆා පරණ කෑල්ල ඇනිවසරි එකට විශ් කරේ ෂුවර් එකටම උඹෙන් පලිය ගන්න වෙන්නැති ඒකිව බැන්දේ නැතිවට...... පරණ කෑල්ලගේ උත්සාහය අති සාර්ථකයි වගේ....... :P

    යකා අවුස්සගන්න එපා එම්ප්ටි බෝතල් දීලා.......... මොකද ඌ ඔසී වල ඉන්න යකෙක්....... හරි වසයි...... :yes::yes:

    හිහි උඹ සීල් එක කඩලා අරුට දුන්නම ඌට සීල් කඩන එකේ ආතල් එක නැතිව යනවනේ බං....... :rolleyes::rolleyes:

    parana kallata kiala muta yaka gahanna hithenawa kadapu his bothal denawata :D
     
    Status
    Not open for further replies.