බඩ තඩියව ඊයෙ තමයි හරියටම දැක්කෙ, බය නැතුව Uncle කියලා කතා කරන්න පුලුවන් පොරක් !

අන්කල් ආලවක කියහන් !බඩ තඩියව ඊයෙ තමයි හරියටම දැක්කෙ, බය නැතුව Uncle කියලා කතා කරන්න පුලුවන් පොරක් !

අන්කල් ආලවක කියහන් !හාපෝ..........තාමත් හිතේ අමාරුව හොඳ වෙලා නෑ වගේ උගේ........
![]()
පව් බන් ගෑණු කිචා ඌකොයි එකද........ මූ හෝල්සේල් ෆොටෝස් දානවා දානවා ඉවරයක් නෑනේ.......![]()

අර කෙල්ලෙක් බදන් යුනිෆෝම් පිටින් ඉන්න එක![]()
e muge atthama photo ekak neweyi man hithanne...... 
e muge atthama photo ekak neweyi man hithanne......
powercut unaane mehe......![]()

වයස කීයද පුටේ???
කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....
Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?
මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???
ahh flying fish![]()
කොහුවල පැත්තෙන් කෙඳිරියක්.............නියුක් වීමක් වාර්තා වේ

කොල්ලනේ අද තමයි මම 1st time Club එකට ආවෙ, වල් කම් කියලා පිලිගන්ඩෝ.....
Club එකට ඕන මූලික සුදුසුකම් මොනාද බං?
මේකෙ ඉන්න වැඩිහිටි ඒවුන්ට වදින්න ඕනද ???
වල්කම් නිත්යානුකුලව කරන්න පුළුවන් විදියට හිරේ ගිහිල්ලා නම් ඉන්නේ එක මුලික සුදුසුකමක් වෙනවා.......

නියුක් නෙමේ සිකිලා ඉන්නේ![]()
naakada sinhala beheth wath karoth?

mekata arak gaththa yakata label bothalayak dola pideeni dennath ona (bite anawashyay ewa kimbula gane)![]()

naakada sinhala beheth wath karoth?
බය කරන්න එපා බං ඌව....... ඕක අද හවස් වෙනකොට ඇරිලා යාවි....... බෙහෙත් බොනවා ඇතිනේ මූ ඩොකා උන්නැහේ කියපු විදියටම........වල්කම් නිත්යානුකුලව කරන්න පුළුවන් විදියට හිරේ ගිහිල්ලා නම් ඉන්නේ එක මුලික සුදුසුකමක් වෙනවා.......
ලොල්. .
නාකයි නාකයි.......බය කරන්න එපා බං ඌව....... ඕක අද හවස් වෙනකොට ඇරිලා යාවි....... බෙහෙත් බොනවා ඇතිනේ මූ ඩොකා උන්නැහේ කියපු විදියටම........

ඒල ඒ සුදුසුකම නම් තියෙන්වා, හිරේ ගිහින් කියන්නෙ ලොවෙත් නැති වෙලා ඉන්නෙ.
ගිය සතියෙ තමයි හිරේ පලවෙනි අවුරුද්ද සැමරුවෙ,
ඒතනදිවත් සමාවක් නම් ලැබුනෙ නැ, පරන කැල්ලක් Anniversary එකට Wish කරලා SMS එකක් එවලා තිබ්බ නිසා දඩුවම් තවත් දැඩු උන එක විතරයි උනෙ. .ලොල්. .
යකාට Empty bottle එකක්ද බං දෙන්න ඕන?
මොකද බං මට නම් තැගිදෙන්න අමාරුම දෙයක් තමයි ඔය බෝතල් කියන ජාතිය, කීයක එකෙක් දෙන්න ගියත් අනිවා මගදි කඩලා ගහන්න හිතෙනවා මයි. .
යකා කෝප වෙයිද දන්නෙ නැ. .. කඩපු එකක් දුන්නම

යකාට බිලි දෙන්න ඕන දිය මස්,ගොඩ මස්,ඔව්ව හෙම දෙන්න ඕන.නැත්තන් යකා කෝප වෙලා වකේ පුයිරය පෙන්නන්න පුළුවන්.එහෙම උනොත් හරි දරුණුයි.
මෙන්න මේ සොලෝකේ කියන්න ඕනේ යකාට පිදේනි තට්ටුව දීල
පූමික පුලාරික අරගෙන පුද දෙන්නේ
ගල් කාලක කෝලිකුට්ටු පොඟවන්නේ
බටර් කුට්ටියක් ගෙන තක පුවරන්නේ
වඩිනු යකුනි පිදේනි තටුවට මෙන්නේ
ආයිබෝ වේවා....

සුභ පතනවා හිරේ සමරපු පලවෙනි අවුරුද්දට එහෙනම්.........
හෆ්ෆා පරණ කෑල්ල ඇනිවසරි එකට විශ් කරේ ෂුවර් එකටම උඹෙන් පලිය ගන්න වෙන්නැති ඒකිව බැන්දේ නැතිවට...... පරණ කෑල්ලගේ උත්සාහය අති සාර්ථකයි වගේ.......
යකා අවුස්සගන්න එපා එම්ප්ටි බෝතල් දීලා.......... මොකද ඌ ඔසී වල ඉන්න යකෙක්....... හරි වසයි......
හිහි උඹ සීල් එක කඩලා අරුට දුන්නම ඌට සීල් කඩන එකේ ආතල් එක නැතිව යනවනේ බං.......![]()