The 1st step of Sri Lankan Lunar project.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    දැන් ලංකාවේ හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් අපිටම කියලා සැටලයිට් එකක් තියෙනවා. තව දින 04 තියෙනවා launch කරන්න.

    මේ ගිතය අහලා ඉන්න.



    sattalight_CI.jpg


    මේක ගොඩක් complicated fieldඑකක්. ENVIRONMENTAL එක UNSTABLE නිසා Launch date එක වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි ඉංජිනේරුවෝ කියන්නේ. අද හවස එයාලා outta space entertainment එක check කරනකොට dead fields & bad decays ගොඩක් Launch site එක ඉහළ ENVIRONMENTAL එකේ තිබුන නිසා දින කිපයක් ප්‍රමාද විමට හැකි බවයි මේකට සම්බන්ධ ඉංජිනේරුවන් කියන්නේ...


    අපි ලංකිකයෝ වශයෙන් අපේ වංශකතාවේ අලුත් පිටුවක් පෙරළෙන දිනය වෙනකම් බලාගෙන ඉමු..
     
    • Like
    Reactions: speedmalli

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :rofl::lol::rofl:
    ලංකාවේ උන්ට ඕක අමතක වෙලා තියෙන්නේ. ඕක ඔහොම හරි මතක් කරලා දෙන එක හොදයි, මෝඩ ආතල් එකක් උනත්. :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    උබ දාපු සිරාම පොස්ට් එක මේක වෙන්න ඇති .ලොල් සහගත උනත් එල. මෙන්න මගෙන් rep
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව යවල කන්නද බං?

    අපි මේ වෙවුල වෙවුල ඉන්නෙ කොයි වෙලේ බස් එකේ බෝම්බයක් පුපුරයිද කියල.

    පන්ති ගිහින් එන්නෙත් බයෙන් සැකෙන්. බැරිම වුණොත් විතරයි බස් වල යන්නෙ.

    කවද මේ යුද්දෙ ඉවර වෙයිද
    :(:(:(
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අර යවපු එක තාම හම්බ වෙලා නැද්ද බන්? මේ ලගදි ඇෆ්ගනිස්ථාන් පැත්තේ රවුම් ගහනව දැකලා තිබ්බා.ලංකාවේ එකෙක්ලුනේ ඩ්‍රයිව් කොරන්නේ
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ඕව යවල කන්නද බං?

    අපි මේ වෙවුල වෙවුල ඉන්නෙ කොයි වෙලේ බස් එකේ බෝම්බයක් පුපුරයිද කියල.

    පන්ති ගිහින් එන්නෙත් බයෙන් සැකෙන්. බැරිම වුණොත් විතරයි බස් වල යන්නෙ.

    කවද මේ යුද්දෙ ඉවර වෙයිද
    :(:(:(

    එව්වෙ රටම න කැ ගන්න ක ර තට ගිවිසුම අ හරි කෙ එ කොටි අ දුන්නා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    වැඩක් නෑ බං
    ඔය සැටලයිට් එක යැව්වට අහසේ තියෙන බටහිර අධිරාජ්ජවාදී සැටලයිට් වලින් බාදා වෙනව
    කලිනුත් අපේම සැටලයිටයක් රෝහිත කියල විද්‍යාඥක් විසින් අහසට යැව්වා
    අධිරාජ්ජ්‍යවාදීන් ඒක සෝමාලියාවට තල්ලු කරලා අතරමං කළා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,317
    41,165
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඕව යවල කන්නද බං?

    අපි මේ වෙවුල වෙවුල ඉන්නෙ කොයි වෙලේ බස් එකේ බෝම්බයක් පුපුරයිද කියල.

    පන්ති ගිහින් එන්නෙත් බයෙන් සැකෙන්. බැරිම වුණොත් විතරයි බස් වල යන්නෙ.

    කවද මේ යුද්දෙ ඉවර වෙයිද
    :(:(:(

    Mona yuddeda kukuloh???
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    උඹලා ඊයෙ රැස්වීමට ගියාද? ඩී එස් සේනානායක මහත්තයා කීවා අපට කොහොම හරි සුද්දන්ගෙන් නිදහස අරන්දෙනවා කියලා..උන්නැහෙ එක්සත් ජාතික පක්ෂය කියලා පක්ශයකුත් පිහිටුවන්නයි යන්නෙ.:dull: