දැන් ලංකාවේ හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් අපිටම කියලා සැටලයිට් එකක් තියෙනවා. තව දින 04 තියෙනවා launch කරන්න.
මේ ගිතය අහලා ඉන්න.
මේක ගොඩක් complicated fieldඑකක්. ENVIRONMENTAL එක UNSTABLE නිසා Launch date එක වෙනස් වෙන්න පුළුවන් කියලා තමයි ඉංජිනේරුවෝ කියන්නේ. අද හවස එයාලා outta space entertainment එක check කරනකොට dead fields & bad decays ගොඩක් Launch site එක ඉහළ ENVIRONMENTAL එකේ තිබුන නිසා දින කිපයක් ප්රමාද විමට හැකි බවයි මේකට සම්බන්ධ ඉංජිනේරුවන් කියන්නේ...
අපි ලංකිකයෝ වශයෙන් අපේ වංශකතාවේ අලුත් පිටුවක් පෙරළෙන දිනය වෙනකම් බලාගෙන ඉමු..