උඹලා ඊයෙ රැස්වීමට ගියාද? ඩී එස් සේනානායක මහත්තයා කීවා අපට කොහොම හරි සුද්දන්ගෙන් නිදහස අරන්දෙනවා කියලා..උන්නැහෙ එක්සත් ජාතික පක්ෂය කියලා පක්ශයකුත් පිහිටුවන්නයි යන්නෙ.![]()

අම්මපා..? මේ ලෝක යුද්දේ ඉවර වෙනකන් ඔය කිසි දෙයක් ඕකුන් කරයි කියල මම නම් හිතන්නේ නෑ. ඔන්න ජපන්නුත් ලෝකේ අල්ලන්න හදනවලු.![]()
අන්න ජර්මන් කාරයො රුසියාවට කියන්නෙම නැතුව ගහල !! ජර්මන් ලක්ශ 40ක හමුදාවක් රුසියාවට ගහගෙන යනව. තව අවුරුදු 2-3ක් යනකොට එන්ගලන්තෙ සුද්දො ටික යටත් වෙයි උන්ට. අපිට නිදහස ලැබෙවි එතකොට.

ජපන්නු මෙහෙන් ගහගෙන එනවා පුටෙ
උන් එංගලන්තේ එක්ක වයිරයි
ලංකාවටත් ගහයි වගේ
යුධ නැව්, අහස යාත්රා එහෙම තියෙනවලු
අන්න මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලලු