eka thamarpm 1400 හරි බං. මීටර් අව්ලක් නෑ
දුම් කාරයාගේ මීටර් අව්ල්




eka thamarpm 1400 හරි බං. මීටර් අව්ලක් නෑ
දුම් කාරයාගේ මීටර් අව්ල්




Castrol Oil එක පට්ට වගේ...... 
TDI ඊළග සර්විස් එක නම් මම කල්පනා කරේ ඔයාගේ තැනට දාන්න කියලා.......Castrol Oil එක පට්ට වගේ......
![]()


කෑන් දෙකක් ගත්තා.....
ඒ කෑන් වල 250න් 250ට මාක් කරලා තියෙනවා..... ඒ නිසා 1100ක් කෙසේ වෙතත්, 1200ක් විතර සර්විස් එකේ එකා දැම්මා.....

Castrol Normal ලීටරේ කෑන් එක 20W50 එක 700ක් වෙනවා.... අදුරන ඔයිල් මාට් එකකින් 690ට ගත්තේ....කෑන් දෙකක් ගත්තා.....
ඒ කෑන් වල 250න් 250ට මාක් කරලා තියෙනවා..... ඒ නිසා 1100ක් කෙසේ වෙතත්, 1200ක් විතර සර්විස් එකේ එකා දැම්මා.....
![]()
කැල්ටෙක්ස් දානවට වඩා වාසි ඒකෙන්..... මොකද කැල්ටෙක්ස් ගෙනිච්චහම, උන් 1350ක් විතර දානවා.....![]()
oil level eka balana glass eken balala check karanna. eke min-max mark karala thiyenawa. max walata tikak aduwen thiyenawa nam hari.




pavithraya ape 135 ekata danna puluwan tire size eka mokakda bun wadima??????????tube less ekak...price kohomada danne nane?????????![]()

තියෙන ටයර් දෙක විකුණගන්න උනේ නෑ බං පවිත්රයෝ.......... ඉතින් තවම ටියුබ්ලස් කරේ නෑ.....![]()
ඒක නෙවේ, පොඩි එකා පේන්න නැත්තේ මොකෝ....??![]()
හෝ ගාලා උගන්නපුව බලනෝ...
හයියෝ.... තව ස්බ්ජෙක්ට් 4ක් තියනවා හෙට එකත් එක්ක.
පට්ට ලෝඩ් එකක් ඔලුවට.


තව ලෙඩක් පේන්න තියනවා හයිකරන්න ගියාම. හෙන ගේමක් දෙන්න තියනවා..
බලමු බලමු..



දුප් පාඩමක් බලාගනින්..... 
හෙව්වා විතරයි මූ මෙතන..... තෝ මෙතන බොරුවට ඔෆ්ලයින් ඉදගෙන, මේක දිහා බලාගෙන නේද ඉන්නේ....??දුප් පාඩමක් බලාගනින්.....
![]()

දැන් තමා ආවේ මේකට වැඩ එපාවෙලා හිටිය හින්දා... 
මං යනෝ... ගුඩ් නයිට් හැමෝටම...
pavithraya ape 135 ekata danna puluwan tire size eka mokakda bun wadima??????????tube less ekak...price kohomada danne nane?????????![]()


handle aeke cup set aeka loose athi..chuttak check karanna..podi wadak aeka hira karana aeka..aeke awulak naththan break caliper unit aeka poddak holawala balanna depaththata hellenawada kiyala..පල්සරේ ඉස්සරහා බ්රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා.....![]()
ජන්තු අයියා;15721471 said:ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා...
සෙලින්කෝ 3rd Party - Rs 1200.00
Eco test - Rs 415.00
ආදායම් බලපත්රය - Rs 700.00
(මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)

මේ මාසේ පළවෙනිදා අලුත් කරේ ජන්තු අයියා;15721471 said:ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා...
සෙලින්කෝ 3rd Party - Rs 1200.00
Eco test - Rs 415.00
ආදායම් බලපත්රය - Rs 700.00
(මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)

