එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    TDI ඊළග සර්විස් එක නම් මම කල්පනා කරේ ඔයාගේ තැනට දාන්න කියලා....... :yes: Castrol Oil එක පට්ට වගේ...... :cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI ඊළග සර්විස් එක නම් මම කල්පනා කරේ ඔයාගේ තැනට දාන්න කියලා....... :yes: Castrol Oil එක පට්ට වගේ...... :cool:

    elaa elaa...............!!!!!!!!! castrol ekat aran moratu emu..

    Uraj aiye Castrol oil 1L can dekak gattada..? kohomada 1100ml fit kara gtte..????????

    gaana kiyak giyadaa...??:):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Castrol Normal ලීටරේ කෑන් එක 20W50 එක 700ක් වෙනවා.... අදුරන ඔයිල් මාට් එකකින් 690ට ගත්තේ.... :P කෑන් දෙකක් ගත්තා..... :yes: ඒ කෑන් වල 250න් 250ට මාක් කරලා තියෙනවා..... ඒ නිසා 1100ක් කෙසේ වෙතත්, 1200ක් විතර සර්විස් එකේ එකා දැම්මා..... :angry:

    කැල්ටෙක්ස් දානවට වඩා වාසි ඒකෙන්..... මොකද කැල්ටෙක්ස් ගෙනිච්චහම, උන් 1350ක් විතර දානවා..... :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland

    oil level eka balana glass eken balala check karanna. eke min-max mark karala thiyenawa. max walata tikak aduwen thiyenawa nam hari.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Max වලට වැඩියෙන් බං තියෙන්නේ හැමදාම..... :angry: අර හොට්ටෝ වැඩිපුර දානවනේ.... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    oil level eka balana glass eken balala check karanna. eke min-max mark karala thiyenawa. max walata tikak aduwen thiyenawa nam hari.

    pavithraya ape 135 ekata danna puluwan tire size eka mokakda bun wadima??????????tube less ekak...price kohomada danne nane?????????:eek::eek::eek::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    pavithraya ape 135 ekata danna puluwan tire size eka mokakda bun wadima??????????tube less ekak...price kohomada danne nane?????????:eek::eek::eek::eek:

    ටයර ගැන නොදනිමි
    TDI ගෙන් අහල බලහං
    පල්සර 180 ට එන ටයරය දන්නා පුළුවන් වෙයිද කියල ෂුවර් නෑ උඩ මැද ගාර්ඩ් එකේ වදින්න පුළුවන්

    යුරාජ් මාමි පල්සරේට ටියුබ් ලස ටයර දැම්ම නේද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තියෙන ටයර් දෙක විකුණගන්න උනේ නෑ බං පවිත්‍රයෝ.......... ඉතින් තවම ටියුබ්ලස් කරේ නෑ..... :(

    ඒක නෙවේ, පොඩි එකා පේන්න නැත්තේ මොකෝ....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තියෙන ටයර් දෙක විකුණගන්න උනේ නෑ බං පවිත්‍රයෝ.......... ඉතින් තවම ටියුබ්ලස් කරේ නෑ..... :(

    ඒක නෙවේ, පොඩි එකා පේන්න නැත්තේ මොකෝ....?? :rolleyes:

    පේන්න නෑ නෙමේ බොලේ මං මේ තරු පෙනිලා:baffled: හෝ ගාලා උගන්නපුව බලනෝ...:(:( හයියෝ.... තව ස්බ්ජෙක්ට් 4ක් තියනවා හෙට එකත් එක්ක.:no: පට්ට ලෝඩ් එකක් ඔලුවට.:sorry:

    වැඩ ඉවර වුනාම දාන්නම්කෝ වැඩ සෙට් එක HID සවිකිරීම...:yes::yes:
    අද ගෙන්න ගත්තා චයිනීස් හෙඩ් ලයිට් එකක් රිෆ්ලෙක්ටර් එකත් එක්ක.:cool: තව ලෙඩක් පේන්න තියනවා හයිකරන්න ගියාම. හෙන ගේමක් දෙන්න තියනවා..:sorry: බලමු බලමු..:baffled:

    කට්ටිය ඔහොම යමූ මං වැඩ ඉවර කරලම එන්නම්...:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හෙව්වා විතරයි මූ මෙතන..... තෝ මෙතන බොරුවට ඔෆ්ලයින් ඉදගෙන, මේක දිහා බලාගෙන නේද ඉන්නේ....?? :frown: දුප් පාඩමක් බලාගනින්..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙව්වා විතරයි මූ මෙතන..... තෝ මෙතන බොරුවට ඔෆ්ලයින් ඉදගෙන, මේක දිහා බලාගෙන නේද ඉන්නේ....?? :frown: දුප් පාඩමක් බලාගනින්..... :angry:

    නෑ නෑ :no::no:දැන් තමා ආවේ මේකට වැඩ එපාවෙලා හිටිය හින්දා... :dull:

    තාම වැඩ..:sorry: මං යනෝ... ගුඩ් නයිට් හැමෝටම...:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා...

    සෙලින්කෝ 3rd Party - Rs 1200.00
    Eco test - Rs 415.00
    ආදායම් බලපත්‍රය - Rs 700.00
    (මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    පල්සරේ ඉස්සරහා බ්‍රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා..... :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පල්සරේ ඉස්සරහා බ්‍රේක් එක අල්ලදි, පොඩියට සද්දයක් එන්නේ හැටිද.....?? ගත්ත දවසේ ඉදන් එනවා..... :yes:
    handle aeke cup set aeka loose athi..chuttak check karanna..podi wadak aeka hira karana aeka..aeke awulak naththan break caliper unit aeka poddak holawala balanna depaththata hellenawada kiyala..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ජන්තු අයියා;15721471 said:
    ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා...

    සෙලින්කෝ 3rd Party - Rs 1200.00
    Eco test - Rs 415.00
    ආදායම් බලපත්‍රය - Rs 700.00
    (මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)

    අඩෝ මමත් සෙලින්කෝ තමයි..... 3rd Party එකට මට ගියේ 700යි නේ :oo::oo: මේ මාසේ පළවෙනිදා අලුත් කරේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ජන්තු අයියා;15721471 said:
    ඊයේ පෙරේදා ලයිෂන් අනම් මනං අලුත් කළා...

    සෙලින්කෝ 3rd Party - Rs 1200.00
    Eco test - Rs 415.00
    ආදායම් බලපත්‍රය - Rs 700.00
    (මේ මගුල ගිය අව්රුද්දෙ 450 යි..මේ අව්රුද්දෙ 700 යි..)

    ඒ තර්ඩ් පාර්ටි 1200 වෙනවද බං ? :angry::shocked:
     
    Status
    Not open for further replies.