2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං එනතුරු ඉන්නවද බලා


    ඔබ එන්න ...ඔබ ඇවිත් යන්න එන්න....

    සවුමය සද සේ මා.....

    මට රුසිරි බෝමා...සන්සුන් ගමනේ රු සිරි බෝමා

    අදරේ නොකියා ...ඉන්නේ කොහොමා ...
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    සඳකත් පිණි දිය කඩා හැලෙනවා
    දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා
    අමීෂා අමීෂා අමීෂා

    රුක් අල්කාරී කන්දෙන් පාර අසා
    සූවස් සයුරේ රළ රැලිති මකා //
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා
    අමීෂා අමීෂා අමීෂා

    රුබියා කතරේ පා සළකුණු නොතියා
    නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
    මං එනතුරු අද්දර අල්තාරේ
    ඉන්නවද බලා
    අමීෂා අමීෂා අමීෂා

    අමීෂා...

    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වස්තුවේ.....
    :cool::cool:
    9.gif
    9.gif
    :cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :love::love::love::love:
    විහිලුවට කිව්වේ සුදු ...

    සිරා කියපන් බන් මාව උබ බයිටටද ගත්තේ නැත්තම් සිරාමද බන්:( අප්සට් බන් මටත්
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හිතවත් කිබුලනෙනේ ,
    පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි

    1. මලක් උනේ ඇයි නුබ මට
    2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
    3. හන්තානට පායන සද
    4. ලෙන්චිනා මගේ නංගියේ
    5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
    6. තනි තරුවේ
    7. ආරාධනා
    8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
    9. ගිමන් හරින දියඹ දිගේ- සුසුම් හෙලන වෙරල ඉමේ
    10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම


    ස්තුති,

    මෙයට විස්වාසි ,
    ගසා84
    ශෝක් සින්දු සෙට් එක කොල්ලෝ
     
    Status
    Not open for further replies.