මං එනතුරු ඉන්නවද බලා
සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුක් අල්කාරී කන්දෙන් පාර අසා
සූවස් සයුරේ රළ රැලිති මකා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
රුබියා කතරේ පා සළකුණු නොතියා
නයිල් නිම්නයේ සුළඟටවත් නොකියා //
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා
අමීෂා...

විහිලුවට කිව්වේ සුදු ...
අප්සට් බන් මටත්මොබිටෙල් අරවින්දඅයියඬියේ.... ලොවෙත් කොමැයි. දැම්මා අයියාට හායි පාරක් කලින්ම

අයියඬියේ.... ලොවෙත් කොමැයි. දැම්මා අයියාට හායි පාරක් කලින්ම








ශෝක් සින්දු සෙට් එක කොල්ලෝහිතවත් කිබුලනෙනේ ,
පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
1. මලක් උනේ ඇයි නුබ මට
2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
3. හන්තානට පායන සද
4. ලෙන්චිනා මගේ නංගියේ
5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
6. තනි තරුවේ
7. ආරාධනා
8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
9. ගිමන් හරින දියඹ දිගේ- සුසුම් හෙලන වෙරල ඉමේ
10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම
ස්තුති,
මෙයට විස්වාසි ,
ගසා84