machan ape van ekak horu issuwa. poddak help ekak denna.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Kohomadha hoyagaththe....wisthara dhaapanko

    machag update ekak deepan ko kohomada hoyagatte kiyala. wahana thiyana anik unatath wadagath wei
    :cool:
    වෑන් එක උස්සපු උන්ගේ ගෙදරත් මේ වගේම වැන් එකක් තියනවාලු,,,
    මේ වැන් එක පාරේ යනවා දැක්කහම ඌ හිතලා තියෙන්නේ උන්ගේ වෑන් එක කවුරු හරි උස්සනවා කියලයි.
    ඌ ඉතිං දඩ බඩ ගාලා සෙට් එකක් එක්ක ඇවිදින් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් අයියට අම්බානෙක නෙලලා වාහනේ ගෙදර ගෙනිහින්.
    ගෙදර ගියහමලු දැක්කේ උන්ගේ වාහනේ ගෙදර තියනවා.:oo::(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිසිර ෆාමසියෙ වෑන් එකද?
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :cool:
    වෑන් එක උස්සපු උන්ගේ ගෙදරත් මේ වගේම වැන් එකක් තියනවාලු,,,
    මේ වැන් එක පාරේ යනවා දැක්කහම ඌ හිතලා තියෙන්නේ උන්ගේ වෑන් එක කවුරු හරි උස්සනවා කියලයි.
    ඌ ඉතිං දඩ බඩ ගාලා සෙට් එකක් එක්ක ඇවිදින් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් අයියට අම්බානෙක නෙලලා වාහනේ ගෙදර ගෙනිහින්.
    ගෙදර ගියහමලු දැක්කේ උන්ගේ වාහනේ ගෙදර තියනවා.:oo::(
    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kohomada hoyagaththe :oo:
    :angry:
    කොහොමද ඔයා ගත්තේ කියලා අහන්නේ ,,,
    උබ හිතුවද අර ජේම්ස් බොන්ඩ්ගේ කාර් එක වගේ මේක invisible mode දාන්න පුළුවන් කියලා.
    පේන්න තිබුනා අරන් ආවා...:cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mokada wela thibbe ?:confused:
    :D
    එච්චර මුකුත් නැහැ මචෝ ,,,
    ඩීසල් ටිකක් අඩුවෙලා තිබුනා
    බැටරිය පොඩ්ඩක් බැහැලා තිබුනා
    ටයර් ටික පොඩ්ඩක් ගෙවිලා තිබුනා
    මම හිතන්නේ එන්ජින් එකත් පෝඩ්ඩක් ගෙවිලා.
    ac gas පොඩ්ඩක් අඩුවෙලා.
    කාපට්වල නම් ගන්න දෙයක් නැහැ මඩ මචෝ :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    meka uda dada post dapu ayata sadaranayak karapan. kathawa kiyapan. kohomada soyagaththe. munawada wela thibbe etc
    :cool::love:
    කලබල වෙන්න එපා මචෝ ,,,
    ඌට මේ ත්‍රෙඩ් එක දාන්න වෙලාව තිබුනට විස්තරය කියන්න වෙලාවක් නැහැ.
    පොර ඇවිල්ලා සම්පුර්ණ විස්තරය කියනකම්.
    වචනෙන් හරි උදවුකරපු අපේ කොල්ලෝ ටිකගේ හිත සැනසෙන්න ඔන්න මම විස්තරය කිව්වා.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    horu tika thread eka dakinna athi :P

    ඉස්සුවාට පස්සෙනෙ දන්නෙ ඔයි එලකිරියෙ එකෙක්ගෙ කියලා:rofl:
    :(:(:(
    කාටවත් කියන්න එපා ,,,
    වෑන් එක උස්සලා තියෙන්නේ සචියා කියලා...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :cool:
    වෑන් එක උස්සපු උන්ගේ ගෙදරත් මේ වගේම වැන් එකක් තියනවාලු,,,
    මේ වැන් එක පාරේ යනවා දැක්කහම ඌ හිතලා තියෙන්නේ උන්ගේ වෑන් එක කවුරු හරි උස්සනවා කියලයි.
    ඌ ඉතිං දඩ බඩ ගාලා සෙට් එකක් එක්ක ඇවිදින් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් අයියට අම්බානෙක නෙලලා වාහනේ ගෙදර ගෙනිහින්.
    ගෙදර ගියහමලු දැක්කේ උන්ගේ වාහනේ ගෙදර තියනවා.:oo::(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    siyawase joke eka. :rofl::rofl::rofl: