ethakota calls awilla na?
වෑන් එක උස්සපු උන්ගේ ගෙදරත් මේ වගේම වැන් එකක් තියනවාලු,,,
මේ වැන් එක පාරේ යනවා දැක්කහම ඌ හිතලා තියෙන්නේ උන්ගේ වෑන් එක කවුරු හරි උස්සනවා කියලයි.
ඌ ඉතිං දඩ බඩ ගාලා සෙට් එකක් එක්ක ඇවිදින් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් අයියට අම්බානෙක නෙලලා වාහනේ ගෙදර ගෙනිහින්.
ගෙදර ගියහමලු දැක්කේ උන්ගේ වාහනේ ගෙදර තියනවා.![]()
Driver ge Wallet and Phone ussala nadda?












