machan ape van ekak horu issuwa. poddak help ekak denna.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :cool:
    වෑන් එක උස්සපු උන්ගේ ගෙදරත් මේ වගේම වැන් එකක් තියනවාලු,,,
    මේ වැන් එක පාරේ යනවා දැක්කහම ඌ හිතලා තියෙන්නේ උන්ගේ වෑන් එක කවුරු හරි උස්සනවා කියලයි.
    ඌ ඉතිං දඩ බඩ ගාලා සෙට් එකක් එක්ක ඇවිදින් වාහනේ නවත්තලා ඩ්‍රයිවර් අයියට අම්බානෙක නෙලලා වාහනේ ගෙදර ගෙනිහින්.
    ගෙදර ගියහමලු දැක්කේ උන්ගේ වාහනේ ගෙදර තියනවා.:oo::(
    ethakota calls awilla na?
    Driver ge Wallet and Phone ussala nadda? :confused:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :D
    එච්චර මුකුත් නැහැ මචෝ ,,,
    ඩීසල් ටිකක් අඩුවෙලා තිබුනා
    බැටරිය පොඩ්ඩක් බැහැලා තිබුනා
    ටයර් ටික පොඩ්ඩක් ගෙවිලා තිබුනා
    මම හිතන්නේ එන්ජින් එකත් පෝඩ්ඩක් ගෙවිලා.
    ac gas පොඩ්ඩක් අඩුවෙලා.
    කාපට්වල නම් ගන්න දෙයක් නැහැ මඩ මචෝ :(
    ubada hora?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ethakota calls awilla na?
    Driver ge Wallet and Phone ussala nadda? :confused:
    :no::(
    කෝල්ස් දීලා තියෙන්නේ වෑන් එක අයිති කොල්ලගේ යාළුවො බන්.උන් බීලා මුව බයිට් එකට අරගෙන..:oo:
    ඩ්‍රයිවර් අයියගේ පෝස් එකටයි ෆෝන් එකටයි කෙලලා තියෙන්නේ පොරව ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමේ සෙට් එක බන්.:(
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,399
    5,511
    113
    appo mun monawa kiyanawada manda? ikmanta hari wistharayak dapan machan, wahane hambuna nam e ethi.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :no::(
    කෝල්ස් දීලා තියෙන්නේ වෑන් එක අයිති කොල්ලගේ යාළුවො බන්.උන් බීලා මුව බයිට් එකට අරගෙන..:oo:
    ඩ්‍රයිවර් අයියගේ පෝස් එකටයි ෆෝන් එකටයි කෙලලා තියෙන්නේ පොරව ඉස්පිරිතාලෙට ගෙනිච්ච ගමේ සෙට් එක බන්.:(
    aiyoo salli

    :shocked::oo::oo::oo::(
    ඔන්න ඕකනේ කියන්නේ බන් ,,,
    උබලට කවදාවත් උදවුවක් කරන්න බැහැ.
    අන්තිමට පැත්තක ඉන්න අපටත් හොර නාම ගාගන්නයි වෙන්නේ ...
    mama hithanne uba mekata sambandai :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg

    ලොල් ඕයි.. ඔය වෑන් එකේ ඩ්‍රයිවර්ගෙ නම අජිත් කියලා හිතමු. පොර එයාපෝට් හයර් එකක් ගිහින් එතකොට ෆ්ලයිට් එක පරක්කුයි කියල ගියපු සෙට් එක වාහනේ ඉඳල. පස්සෙ නින්ද ගියාට පස්සෙ ඩ්‍රයිවර්ට බියර් බෝතලේකින් ඔලුවට ගහල. ඊටපස්සෙ සිහි නැතිවුනාම පොරව මග දාලා වාහනේ අරගෙන ගිහින්. ඔන්න ඕක තමයි මටනම් ආරන්චිවුනේ.:confused::confused::P


    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg