අපි ඉන්නවා..හ්ම්ම්ම්ම්ම්......... කවුරුවත්ම නෑ වගේ අද.........
අපි ඉන්නවා..
උඹ මොකද මේ පාන්දර 1ට මේකේ රිංගන් කරන්නේ ?

මැනුවල් ජියර් මාර්ච් එකක් මෙන්න........ http://autolanka.com/ad.asp?ID=132248 කොසාට ගිහින් බලන්න පුළුවන් වේවි..........

ඕක බලන්න තමි මූ එනවා කියලා පොල්ල තිබ්බේ..
විකියා කියන විදියට ඕක ඒ සතියෙම හෝමාග එකකේ අරන් දැන් හෝමාගමින් අන්න සේල් එකට දාළලු..


එකද මේ.......?උඹ ආමි නං අර රොක්ස් කියාගන්න එකා මොනවාද ?ආ...... කුකුළණි...... මම ආමි......![]()

ආ ඌ ඈවිල්ලා පියාඹන මාළුවෙක්....![]()

uootada ethakota ara gal bammakata thada karagena wade dunne, paw ape roka

didnt get that one..![]()