මචන්ලා කොලඹ් තියෙන හොද phone shops මොනවද?
මට වැඩිපුරම දැනගන්න ඕනෙ ෆෝන් එකේ ප්රශ්නයක් උනාම warranty එහෙම ගන්න ගියාම අවුලක් නැතුව දෙන ප්ලේස් මොනවද?
කමෙන්ට්ස්, බම්ප් වලට තැන්ක් යූ වෙවා....