ගොඩක් කාලෙකට පස්සේ එලකිරි ආවේ. කාලය ගොඩාක් වෙනස් වෙලා. හිතන්න දේවල් වැඩි වෙලා..... පහුගිය දවස් ගැන මතක් වෙද්දි දුකයි.... 
කට්ටියට මාව මතකද මන්දා.........


කට්ටියට මාව මතකද මන්දා.........





mathakai mathaki..moko une? koheda giye?dan torrent down karanne nadda![]()


nane. dan net enna widihak na. oyaata nam mawa hodatama mathaka fake ekak neh 

ඔයාව කොහොම අමතක කරන්නද අනෙ.......![]()
කොහෙද මෙච්චරකල් චුත වෙලා හිටියේ..........![]()

DJ චි කේ යි යා;15725468 said:අහෝ යව්වනය![]()
මොකෝ මේ අඬා ගත්තු ගමන්............කවුරු හරි පැහැරගෙනවත් ගිහින් තියන් හිටියද ඔයාව...

DJ චි කේ යි යා;15725462 said:nane. dan net enna widihak na. oyaata nam mawa hodatama mathaka fake ekak neh
![]()
oni nathi ewa ahanna epa..mata hodata mathaki.e dawas wala bokke fit ekane
