අතේ ම්දි තියාගෙන අත්තේ තියෙන මිදි වල රහ බලන්න හිතන්න එපා මචන්.. කොහොමත් ගිය දේ ගියා, ඒ ගැන වැඩිය හිතන්න එපා,
කොහොමත් අසරණ වුනාම අපි ඒ අය දිහා අසරණ චේතනාවෙන් බලන එක ඇත්ත, ඒත් මචන්, උඹව දැන් බලාපොරොත්තුවෙන් අලුත් ජිවිතයක් ගත කරන්න කෙනෙක් ඉන්න හින්දා, උඹ එකීට මුල් තැන දෙන්න.
අනික උඹ බය වෙන්න දෙයක් නෑ,
උඹේ අතින් නෙවෙයි නේ ඒ කෙල්ලට ළමයෙක් ලැබුනේ,
ඒ හින්දා උඹ කරුණු පහදලා දෙන්න ඒ හම්බ වුන අක්කා ඇවිත් අපේ ගෙදර කලින් බෝඩ් වේලා හිටිය හැම කතාවක් ම..
උඹලා දෙන්නා කවුරුත් නැති වේලාවේදි එකට ඉදගෙන කරපු පාඩම් කතා නම් නොකියන තරමටයි උඹට හොද...