EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩක් විස්තර කරහන්..... නැත්නම් ඉක්මන් එකේ දාපන්....
    ඊයේ හැන්දෑවේ අපේ බප්පාකාරය මට ගිටාර් එකක් හොයලා දෙන්න කිව.....නිකන් සර්ෆ් කළා ,
    බදු තිබ්බ ඒ වෙලාවේම ගිහින් ගත්තා

    වාහනේට හයි කරන්න පුළුවන් TV එකක් ..එකේ පෙන් හරි මෙමරි කාර්ඩ් එක හරි ගහල සින්දු ෆිල්ම් බලන්නත් පුළුවන් අඟල් 9" වගේ ..රිමෝට් එකකුත් හැව්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක හයිබ්‍රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..

    :oo: කොහොමද ඉස්සරහට හැම පෙට්‍රල් ශෙඩ් එකකම ඕවා චාර්ජ් කරගන්න එහෙමත් ආවොත්...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහනේට හයි කරන්න පුළුවන් TV එකක් ..එකේ පෙන් හරි මෙමරි කාර්ඩ් එක හරි ගහල සින්දු ෆිල්ම් බලන්නත් පුළුවන් අඟල් 9" වගේ ..රිමෝට් එකකුත් හැව්..
    ගානත් දාපන්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කොහොමද ඉස්සරහට හැම පෙට්‍රල් ශෙඩ් එකකම ඕවා චාර්ජ් කරගන්න එහෙමත් ආවොත්...... :D
    ලයිට් යයි විනාඩි 5න් 5ට..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක වෙන්න ඇති... ඇයි බං උන්ගේ එන්ජින් පවර් එහෙම පටන්ගන්නෙම 3000 වලින් වගේනේ.... කාර් එකක් වුනත් උන් ගන්නේ 2000 වලින් එහා...

    :shocked: උන්ගේ තෙල් එහෙම මාර ලාභ ඈති..... 2000CC එකකට තෙල් ගහන්න.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙ :D

    :frown: 6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක...... :growl:

    කට කට.... :baffled:ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා... :baffled:

    :rofl: ලේලන්ඩ් රොක්ස්.... :love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: 6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක...... :growl:



    :rofl: ලේලන්ඩ් රොක්ස්.... :love:
    6490cc මොන පොයියක්ද 13.6lt එන්ජින් එකක් එක්ක බලද්දී ?
    280px-Eyes_on_Design_001.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: 6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක...... :growl:

    :rofl: ලේලන්ඩ් රොක්ස්.... :love:

    ඔච්චර අලි යකඩ ගොඩකට තියෙන්නේ ඔය එන්ජිමද...? :lol:
    මේකට තියෙනවා 3000 ඉඳන් 6400 CC වෙනකන් එන්ජින්....

    2010-jeep-grand-cherokee-wk2.jpg


    ලේලන්ඩ් මොන ලබ්බක්ද බං... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ එදා යුරාගෙ ගෙදර ගිහින් එනකොට ඕක මට නිකන් දෙන්නම් කිව්වා... මට හිතුනා බීලා වැඩි වෙලා තමයි කියලා ඒක කිව්වේ.... :lol::lol:

    :rofl::P

    එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපා :D

    :rofl: තරියා ලිදේ..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
    බකමුණේ....:rofl::rofl:

    :oo: ඩොටේ උන්ට හරියන වාහන තියෙන්නෙත් ඩොටේම තමා එහෙනම්...... :P
     
    Status
    Not open for further replies.