එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපා![]()



එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපා![]()



නිසාන් තමා හයිබ්රිඩ්.....
![]()

මම සභාපතිකමක් කලානේ ....අන්න එක බාර දුන්නා අද ඒ ජි එම එක බන්![]()

ඌරු වරිගයන්ගේපොඩ්ඩක් විස්තර කරහන්..... නැත්නම් ඉක්මන් එකේ දාපන්....
ඊයේ හැන්දෑවේ අපේ බප්පාකාරය මට ගිටාර් එකක් හොයලා දෙන්න කිව.....නිකන් සර්ෆ් කළා ,
බදු තිබ්බ ඒ වෙලාවේම ගිහින් ගත්තා
ඕක හයිබ්රිඩ් නෙමෙයිනේ ? ලඟ ලඟ රිචාජින් සෙන්ටර් නැතුව ඕවා පිට විකිනෙන්නෙ නෑනෙ..
කොහොමද ඉස්සරහට හැම පෙට්රල් ශෙඩ් එකකම ඕවා චාර්ජ් කරගන්න එහෙමත් ආවොත්...... 
ගානත් දාපන්..වාහනේට හයි කරන්න පුළුවන් TV එකක් ..එකේ පෙන් හරි මෙමරි කාර්ඩ් එක හරි ගහල සින්දු ෆිල්ම් බලන්නත් පුළුවන් අඟල් 9" වගේ ..රිමෝට් එකකුත් හැව්..
vikyata car hevilla = kaviyata geval hevilla![]()
ඈයි තරියට වෑන් විකිනිල්ල...... 
ලයිට් යයි විනාඩි 5න් 5ට..කොහොමද ඉස්සරහට හැම පෙට්රල් ශෙඩ් එකකම ඕවා චාර්ජ් කරගන්න එහෙමත් ආවොත්......
![]()
ඒක වෙන්න ඇති... ඇයි බං උන්ගේ එන්ජින් පවර් එහෙම පටන්ගන්නෙම 3000 වලින් වගේනේ.... කාර් එකක් වුනත් උන් ගන්නේ 2000 වලින් එහා...
උන්ගේ තෙල් එහෙම මාර ලාභ ඈති..... 2000CC එකකට තෙල් ගහන්න.... 
මෙහේ බස් දුවන එන්ජින්නෙ උන් කාර් වලට දාන්නෙ![]()
6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක......
කට කට....ඕක ඇහුනොත් අර ලේලන්ඩ් අනාතයා දුවන් එයි ඇමෙරිකාවේ වාහන වල තියෙන්නෙත් ලේලන්ඩ් එන්ජින් කියලා...
![]()
ලේලන්ඩ් රොක්ස්.... 
ගැලුම සත 96 වගේ ඉඳන් තියෙන්නේ..උන්ගේ තෙල් එහෙම මාර ලාභ ඈති..... 2000CC එකකට තෙල් ගහන්න....
![]()
6490cc මොන පොයියක්ද 13.6lt එන්ජින් එකක් එක්ක බලද්දී ?6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක......
![]()
ලේලන්ඩ් රොක්ස්....
![]()
උන්ගේ තෙල් එහෙම මාර ලාභ ඈති..... 2000CC එකකට තෙල් ගහන්න....
![]()

6940CC එංජිමකට කරපු අපහාසයක් ඕක......
![]()
ලේලන්ඩ් රොක්ස්....
![]()


6490cc මොන පොයියක්ද 13.6lt එන්ජින් එකක් එක්ක බලද්දී ?
![]()
ඇඩේ මගේ පොර්ටබල් TV එක කාට හරි විකුණලා දෙන්න සෙට් කරහල්ලකෝ
බස් එකකට හයි කරන්න පුලුවන්ද....??උඹ එදා යුරාගෙ ගෙදර ගිහින් එනකොට ඕක මට නිකන් දෙන්නම් කිව්වා... මට හිතුනා බීලා වැඩි වෙලා තමයි කියලා ඒක කිව්වේ....![]()

එදා සෙට් වීම පටන්ගෙන පැය බාගෙකින් පස්සේ ඉඳන් මූ කියපුවා කොහොමත් ගණන් ගන්න එපා![]()
තරියා ලිදේ..... 
නැහැ බන් , ඔෆිසියල් වැඩක් , මට හරියන වන්ඩියක් තිබේ......එක තියෙන්නෙම ඩොටේ....
බකමුණේ....![]()
ඩොටේ උන්ට හරියන වාහන තියෙන්නෙත් ඩොටේම තමා එහෙනම්...... 