Cadillac 16 එක දැන් production කාර් එකක්..ඕවා නම් මුන් ආතල් එකට හදන ඒවා මම හිතන්නේ...
ඔකේ ආතල් එක තියෙන්නේ යන වෙගෙයි driving mode එකයි අනුව පාවිච්චි වෙන එන්ජින් කැපසිටි එක වෙනස් වෙනවා. ෆුල් පවර් ඕනේ වෙලාවට සිලින්ඩර් 16ම (13.6 ltම ) පාවිච්චි වෙනවා, අනිත් වෙලාවට සිලින්ඩර් 6ක් දක්වා අඩු කරන්න පුළුවන්. ඉතින් අරුගේ ලේලන්ඩ් එකට වඩා හොඳට ඕක තෙල් කරනවා


බස් එකකට හයි කරන්න පුලුවන්ද....??


ඔන්න ඒ පාර හෝමාගමින් සොලූනා එකක් හොයාගෙන..... 

මෙහේ ඉතින් අපිට ආස්චර්ය නේ.....

