EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවා නම් මුන් ආතල් එකට හදන ඒවා මම හිතන්නේ...
    Cadillac 16 එක දැන් production කාර් එකක්..
    ඔකේ ආතල් එක තියෙන්නේ යන වෙගෙයි driving mode එකයි අනුව පාවිච්චි වෙන එන්ජින් කැපසිටි එක වෙනස් වෙනවා. ෆුල් පවර් ඕනේ වෙලාවට සිලින්ඩර් 16ම (13.6 ltම ) පාවිච්චි වෙනවා, අනිත් වෙලාවට සිලින්ඩර් 6ක් දක්වා අඩු කරන්න පුළුවන්. ඉතින් අරුගේ ලේලන්ඩ් එකට වඩා හොඳට ඕක තෙල් කරනවා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Cadillac 16 එක දැන් production කාර් එකක්..
    ඔකේ ආතල් එක තියෙන්නේ යන වෙගෙයි driving mode එකයි අනුව පාවිච්චි වෙන එන්ජින් කැපසිටි එක වෙනස් වෙනවා. ෆුල් පවර් ඕනේ වෙලාවට සිලින්ඩර් 16ම (13.6 ltම ) පාවිච්චි වෙනවා, අනිත් වෙලාවට සිලින්ඩර් 6ක් දක්වා අඩු කරන්න පුළුවන්. ඉතින් අරුගේ ලේලන්ඩ් එකට වඩා හොඳට ඕක තෙල් කරනවා :D

    පට්ට භාන්ඩයක්නේ.... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kosa aliexpress eken badu ganna eka awlak na neda ?
    මම ගත්ත ඒවාට නං අවුලක් නෑ..
    එකත් ඊබේ වගේ.. හොඳ සෙලර්ලා මෙන්ම ඇම්ඩන්ලත් ඉන්නවෑ..

    edit :
    අලි එක්ස්ප්රෙස්ස් එකේ තියෙනවා උන්ගේ escrow system එකක්. එක සපෝට් කරන සෙලර් ලගින් ගන්න කොට නං අවුලක් නෑ.. හැබැයි හැම සෙල්ර්ම ඒක සපෝට් කරන්නේ නෑ. හොයලා බලලා තමයි ගන්න ඕන.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ade eke badu patta labai ne ban :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ade eke badu patta labai ne ban :shocked:
    බලාගෙන.. ad වල අමුලික බොරු ගන්න දාන උන් ඉන්නවා. ඕඩර් කරන්න යනකොට ad එකේ තිබ්බ ගාන නෙමෙයි එන්නේ..
    ගොඩක් ඒවගේ ගණන් ලාබයි කෙලින්ම චීනෙන් හින්දා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනාතයිනි.......
    ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
    ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනාතයිනි.......
    ඔන්න යන්තං එක හිසරදයක් ඉවරයි.......
    ඉස්කෝලේ ලිස්ට් එක දාල.......15 වෙනියට නම තියනව ලු!

    උණුසුම් සුභ පැතුම් !!! :D
     
    Status
    Not open for further replies.