EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදව් කරලා කුණුහරුපත් අහගන්න ඕන! :P

    :rofl: ඌට ඈතිද දන්නේ නෑ කිරියේ හිටියා..... මොකද කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නද.....?? ඕන් පස්සේ කියන්න එපා රිද්දලා කියලා..... :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ඌට ඈතිද දන්නේ නෑ කිරියේ හිටියා..... මොකද කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නද.....?? ඕන් පස්සේ කියන්න එපා රිද්දලා කියලා..... :lol:
    පොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්න :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටැග් නම් මොකක්ද බන් ... තාත්තා ගිය ඉස්කෝලෙට පුතාව දාගන්න බැරි උනාම හිතට දැනෙන දුක උඹට නොදැනෙවා කියලයි මම පැතුවේ බන් :D හැමදාම මගේ පපුව නවතිනවා වගේ බන් කොල්ලව ඉස්කෝලෙට බස්සන්න අපේ ඉස්කෝලේ තාප්පේ පහු කරගෙන නාලන්දෙට යනකොට මට දැනෙන්නේ :dull: ගෙවල් වල කරච්චලේ ඊට හපන්නේ..
    එකනම බන් , සිරාවටම මටත් ඒ ටික වගේ තමයි .....:dull: මම සියලු නිලතලවලින් ඉල්ලා අස්වීමට තව එක අවස්ථාවක් බලා තීරණය කරනවා..... ඒ පාඩමකුත් උගන්වා.. මින් ඉදිරියට ඩොනේෂන් නාමයෙන් මුන් ගන්න කප්පම් ද සියල්ල නවතමි..... පාදිලියා නැටුවා ඇති..... උ නරක එකාට කෝචෝක් කලේ :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    නෑ විකියගේ පප්පගේ කොටන තුවක්කුව අරන් බියගම පැත්තේ එනවා පත ඌරව බාවන්න :growl::frown:
    දැන් ඒ තුවක්කුවේ බොර දෙකම හිල් වෙලා ඇති බන් :lol:
    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං..... :( උඹ ඒ දවස් වල අහගත්ත ඒවා..... :dull:
    මෙන්න කිඹුල් කදුළු .............:rofl:
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. :love::love::love::love::love: තාම හොස්පිට්ල් ඉන්නේ.

    උබට හදවතින්ම සුභපැතුම් සහෝදරයා..... ඉතා වාසනාවන්ත අනාගතයක් පැටික්කිට.....දෙදෙනාටම තෙරුවන් සරණයි
    ඉස්සෙල්ල හදන හැටි ඉගෙනගන්න එපැයි... පස්සෙ දවසක් කියන්නම්... :)
    උබ පුරුදුවෙන දවස කියපන්.....අපිත් එන්නම් :eek:
    පොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්න :D
    එදා වගේම ලැප් තැනම ලොප් තමා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    h_tues_.jpg

    :D :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. :love::love::love::love::love: තාම හොස්පිට්ල් ඉන්නේ.

    සුබපැතුම් මරිසියෝ !! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කව්ද බන් මූ ? :nerd:
    මෙන්න මේ සින් එක බං :

    කොසාගෙ හොර අහුවෙලා කියන්නෙ :oo: මූ මොකාද බං ?
    http://www.elakiri.com/forum/showthread.php?t=1580395

    කල හොඳ පස්සෙන් එළවීමක් ඔය.

    :oo:
    මාර මිනිස්සුනෙ බොල. ත්‍රෙඩ් දාගෙන දගලන්නෙ. පී එම් එකක් දාලා කථා කර ගන්න බැරිද මුන්ට. මොඩෙක්ට කිව්වා නං ඉවරයි :nerd:

    ඔන්න ඒ ත්රෙඅඩ් එකේම සින් එක දැම්මා එහෙන් පිටින්ම.

    අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල

    :baffled::(
    aparade kalekata passe jathiya amathanna thibuna avasthavak magaharuna....:P

    mona huyannakda ara kosaata baaldiyak daapu thread eka remove karalaane...... pana daagena rachanaawak meken kotala kotalaa dammama thread eka nee......

    ඔව් බන් , උපමා කතාවකුත් එක්ක ජාතිය ඇමතුවේ.....අපරාදේ ආතල් එක :oo:

    ඈ ?? එක මකලාද ?
    දැන් ඉතින් ඉඳලා හමාරයි. ඕකා දැන් හැමදාම ඕක දදා ඉඳි වාතේ වේවි..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද කොසාට මාස් ශ්රුද්ධියද කොහේදෝ.... එනිවේ ගුඩ් මෝනින්

    ගුඩ් මෝනින්
    පාන්දරම ළිඳේ සිට අමතමි.. :D

    යකෝ මල පාන්දර නැගිට්ටාම ඔහොම තමයි කවුරු උනත්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝනින්

    ගුඩ් මෝර්නින් මාර්චෝ :lol:

    පාන්දරම ළිඳේ සිට අමතමි.. :D

    යකෝ මල පාන්දර නැගිට්ටාම ඔහොම තමයි කවුරු උනත්..

    දැන් ලිඳේ ඉන්නේ අහවල් එකටද ? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා පොඩි සීන් එකක් මම එක පාරම මේකක් ගන්න කියල හැදුවේ

    ටොප් සෙලර් කෙනෙක්ගෙන් ගන්නවානම් :-

    http://www.ebay.com/itm/Bluetooth-R...71029693123?pt=AU_Gadgets&hash=item27d22a02c3


    ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙහෙම :-

    http://www.ebay.com/itm/2-4G-Wirele...r_View_Monitors_Cams_Kits&hash=item3a77077224

    http://www.ebay.com/itm/4-3-GPS-Nav...1153372371?pt=GPS_Devices&hash=item41760c00d3

    අඩුවෙන් ගන්න විදිහෙන් ඩොලර් 12.5 ක් විතර ඉතුරු වෙනවා..මූට තියෙන ෆීඩ් බැක් වරදක් නෑ නේද බන් ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා පොඩි සීන් එකක් මම එක පාරම මේකක් ගන්න කියල හැදුවේ

    ටොප් සෙලර් කෙනෙක්ගෙන් ගන්නවානම් :-

    http://www.ebay.com/itm/Bluetooth-R...71029693123?pt=AU_Gadgets&hash=item27d22a02c3


    ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙහෙම :-

    http://www.ebay.com/itm/2-4G-Wirele...r_View_Monitors_Cams_Kits&hash=item3a77077224

    http://www.ebay.com/itm/4-3-GPS-Nav...1153372371?pt=GPS_Devices&hash=item41760c00d3

    අඩුවෙන් ගන්න විදිහෙන් ඩොලර් 12.5 ක් විතර ඉතුරු වෙනවා..මූට තියෙන ෆීඩ් බැක් වරදක් නෑ නේද බන් ?
    feedback නං අවුලක් නෑ.
     
    Status
    Not open for further replies.