උදව් කරලා කුණුහරුපත් අහගන්න ඕන!![]()
ඌට ඈතිද දන්නේ නෑ කිරියේ හිටියා..... මොකද කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නද.....?? ඕන් පස්සේ කියන්න එපා රිද්දලා කියලා..... 
උදව් කරලා කුණුහරුපත් අහගන්න ඕන!![]()
ඌට ඈතිද දන්නේ නෑ කිරියේ හිටියා..... මොකද කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නද.....?? ඕන් පස්සේ කියන්න එපා රිද්දලා කියලා..... 
පොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්නඌට ඈතිද දන්නේ නෑ කිරියේ හිටියා..... මොකද කියන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්නද.....?? ඕන් පස්සේ කියන්න එපා රිද්දලා කියලා.....
![]()

එකනම බන් , සිරාවටම මටත් ඒ ටික වගේ තමයි .....ටැග් නම් මොකක්ද බන් ... තාත්තා ගිය ඉස්කෝලෙට පුතාව දාගන්න බැරි උනාම හිතට දැනෙන දුක උඹට නොදැනෙවා කියලයි මම පැතුවේ බන්හැමදාම මගේ පපුව නවතිනවා වගේ බන් කොල්ලව ඉස්කෝලෙට බස්සන්න අපේ ඉස්කෝලේ තාප්පේ පහු කරගෙන නාලන්දෙට යනකොට මට දැනෙන්නේ
ගෙවල් වල කරච්චලේ ඊට හපන්නේ..
මම සියලු නිලතලවලින් ඉල්ලා අස්වීමට තව එක අවස්ථාවක් බලා තීරණය කරනවා..... ඒ පාඩමකුත් උගන්වා.. මින් ඉදිරියට ඩොනේෂන් නාමයෙන් මුන් ගන්න කප්පම් ද සියල්ල නවතමි..... පාදිලියා නැටුවා ඇති..... උ නරක එකාට කෝචෝක් කලේ 







දැන් ඒ තුවක්කුවේ බොර දෙකම හිල් වෙලා ඇති බන්නෑ විකියගේ පප්පගේ කොටන තුවක්කුව අරන් බියගම පැත්තේ එනවා පත ඌරව බාවන්න![]()

මෙන්න කිඹුල් කදුළු .............කතා කරලා වැඩක් නෑ බං.....
උඹ ඒ දවස් වල අහගත්ත ඒවා.....
![]()

කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර.තාම හොස්පිට්ල් ඉන්නේ.
උබ පුරුදුවෙන දවස කියපන්.....අපිත් එන්නම්ඉස්සෙල්ල හදන හැටි ඉගෙනගන්න එපැයි... පස්සෙ දවසක් කියන්නම්...![]()

එදා වගේම ලැප් තැනම ලොප් තමාපොඩ්ඩක් හිටපන්කෝ මූ මොකාටද එන්නේ කියල බලන්න![]()

කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර.තාම හොස්පිට්ල් ඉන්නේ.

මෙන්න අර එදා බෑන් උන එකාගේ පරණ ID එක :
http://www.elakiri.com/forum/member.php?u=373189
ඌ ඔන්න වාතේ වෙන්න යන්නෙ. මගේ මුළු හිස්ට්රියම දානවාලු![]()

මෙන්න මේ සින් එක බං :කව්ද බන් මූ ?![]()
කල හොඳ පස්සෙන් එළවීමක් ඔය.
![]()
මාර මිනිස්සුනෙ බොල. ත්රෙඩ් දාගෙන දගලන්නෙ. පී එම් එකක් දාලා කථා කර ගන්න බැරිද මුන්ට. මොඩෙක්ට කිව්වා නං ඉවරයි![]()
ඔන්න ඒ ත්රෙඅඩ් එකේම සින් එක දැම්මා එහෙන් පිටින්ම.
අපරාදේ මගේ ඇත රිදෙනවා, කොමෙන්ට් එක ටයිප් කොරලා දාපුවාම ඇඩ්මින් එක උලා කාල
aparade kalekata passe jathiya amathanna thibuna avasthavak magaharuna....![]()
mona huyannakda ara kosaata baaldiyak daapu thread eka remove karalaane...... pana daagena rachanaawak meken kotala kotalaa dammama thread eka nee......
ඔව් බන් , උපමා කතාවකුත් එක්ක ජාතිය ඇමතුවේ.....අපරාදේ ආතල් එක![]()
ඈ ?? එක මකලාද ?
දැන් ඉතින් ඉඳලා හමාරයි. ඕකා දැන් හැමදාම ඕක දදා ඉඳි වාතේ වේවි..
අද කොසාට මාස් ශ්රුද්ධියද කොහේදෝ.... එනිවේ ගුඩ් මෝනින්
ගුඩ් මෝනින්සුබපැතුම් මරිසියෝ !!![]()
පාන්දරම ළිඳේ සිට අමතමි..අද කොසාට මාස් ශ්රුද්ධියද කොහේදෝ.... එනිවේ ගුඩ් මෝනින්
ගුඩ් මෝනින්

ගුඩ් මෝනින්

පාන්දරම ළිඳේ සිට අමතමි..
යකෝ මල පාන්දර නැගිට්ටාම ඔහොම තමයි කවුරු උනත්..

feedback නං අවුලක් නෑ.කොසා පොඩි සීන් එකක් මම එක පාරම මේකක් ගන්න කියල හැදුවේ
ටොප් සෙලර් කෙනෙක්ගෙන් ගන්නවානම් :-
http://www.ebay.com/itm/Bluetooth-R...71029693123?pt=AU_Gadgets&hash=item27d22a02c3
ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් මෙහෙම :-
http://www.ebay.com/itm/2-4G-Wirele...r_View_Monitors_Cams_Kits&hash=item3a77077224
http://www.ebay.com/itm/4-3-GPS-Nav...1153372371?pt=GPS_Devices&hash=item41760c00d3
අඩුවෙන් ගන්න විදිහෙන් ඩොලර් 12.5 ක් විතර ඉතුරු වෙනවා..මූට තියෙන ෆීඩ් බැක් වරදක් නෑ නේද බන් ?
ඕක දැන් ටොයියා නං, ඕක තියාගෙන GU නොම්මරේ විකුනපන්දෙන්නම් ටොයියා බොංගෝ එකක්![]()

ඕක දැන් ටොයියා නං, ඕක තියාගෙන GU නොම්මරේ විකුනපන්![]()
