පන්සලක ‍වෙචිච සීන් එකක්. ;);)

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    පන්සලක ‍වෙචිච සීන් එකක්. ;);)

    මගෙ පරන thread එකේ රීප්ලයි වලට යාලුවන්ට ගොඩක් thanks':):):)

    මෙකත් බලලම ඉන්නකෝ....:nerd::nerd:

    මෙක ඇත්ත කතාවක් හැබැයි ඉතින්..

    පන්සලක ‍වෙචිච සීන් එකක්. ;);)
    ඹන්න යාලුවො කටිටියක් දවසක් ඉතින් කොත්තු කන්න හිතිල හැන්දැවෙ ටවුන් ගිහින් කොත්තු කාල ආවලු..:dull::oo::oo:

    හුටා....කොත්තුව out ගිහින් මෙ පෙරේත හැත්ත toilet එකේමලු දැන් ඉතින්:growl::growl::growl: එකෙක් එද්දි එකෙක් ඇතුලෙලු.:lol::lol::lol:

    මගෙන් අහන්න එපා එචිචර රෙන්න මෙචිචර කැවද කියල ඉතින්:growl::growl:
    දැන් ඉතින් මොනව කරන්නද..:growl::growl::angry: හත් ඉලවිවට ගහපු කලාබරේ කියල මුන් ඉතින් ඹටෝගෙන බඩවල් අල්ලගෙන ඉද්දි :frown::(:(:(:( එකෙක් ගිහින් හාමුදුරැවන්ට seen එක කිවලු...:sorry::sorry::sorry:

    හාමුදුරැවො හෙන වෙදා හින්ද කොත්තු කාපු එකෙක්ටම කිවිවලු අර පන්සල කෙලවරේම තියන කොහොබ ගහෙන් පොත්තක් ගලවන් වර කියල.

    මු ඉතින් කරුවලේම අතගගා ගිහින් පොත්තක් ගලවගෙන ඇවිත් හාමුදුරුවන්ට දුන්නලු...හමුදුරැවොත්
    ඉතින් මෙක තමිබල කටිටියන්ට බොන්න දුන්නලු........:lol::lol::lol:

    මුන් ඉතින් මෙික බීපු වෙලාවෙ ඉදල අරට වැඩීලු බඩ යනව..:dull::dull::dull::dull::dull::P


    එලිවෙනකමි නින්දක් නැ ලු මුන්ගෙ කෙදිරිය ඒත් ඉතින්...:oo::oo::oo::oo:

    පහුවදා එලිවෙලා එකෙක් නිකමනට පොත්ත ගලවපු ගහ ලගට ගිහින් බැලුවමලු වැඩෙි මිටර් උනේ....මෙ ප+යා ගිහින් එතනම අඹ ගසේ පොත්තක්ලු ගලෝගෙන ඇවිත් තියෙන්නෙ...:lol::lol::lol::lol:
    අර කොක් බෙටියි වවුල් බෙටියි තිබුන අඹ ගහ.

    :lol::lol::lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනුන්ට කරදරයක් වෙච්ච ඒවාට මට හිනා යන්නේ නෑ.