EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මේකේ ගොඩක් සිංදු ලයිව් ගහපුවා තියෙන්නේ.
    "තොටුපළ අයිනේ" සින්දුව ඇහුවාම පිස්සු හැදෙනවා, ඒවිදියට ලයිව් සිංදු කියන්නේ කොහමද කියලා හිතලාම..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් ලබ්බා සහ ලබ්බි අපේ ගෙදර සිට දැන් ටිකකට කලින් ගියේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එනිවේ !!

    නැවතත් පිය පදවියේ ලැයිසොන් එක අලුත් කරපු අපේ අනාත කුකුලට සුභ පැතුම් !! දැන් ඉතින් දිගටම ඩ්‍රයි සීසන් තමයි පුටේ ! :P අනේ තෝ ගල් ලබ්බ නිකන් වත් කලින් කිව්වේ නෑ නේද ? :angry:

    දැන් බබ්බු දෙකයි මරිසියගේ ඇන්ඩ් අනාත කුකුලගේ ! :rofl: හූස් නෙක්ස්ට් ? :P
     
    Status
    Not open for further replies.