EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මරිසියාට තව ටික කාලයක් යනකම් ඩ්‍රයි සීසන් නෙහ්හ්....... ඉතිං ඔය කාලේ අතපය වෙහෙසලා වැඩ කරයිනේ..... අන්න එකට හොඳා ඔය තැම්බුම්හොඳි කියලයි කිව්වේ.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මරිසියාට තව ටික කාලයක් යනකම් ඩ්‍රයි සීසන් නෙහ්හ්....... ඉතිං ඔය කාලේ අතපය වෙහෙසලා වැඩ කරයිනේ..... අන්න එකට හොඳා ඔය තැම්බුම්හොඳි කියලයි කිව්වේ.......
    පයත් වෙහෙසුවොත් නං ඕන වෙයි තමයි.. :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දැන් ඇති වුන සංවාදයක් :

    මෙහෙන් : heta govt, school holiday ekakda ?
    එහෙන් : aiya eliyata giya
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දැන් ඇති වුන සංවාදයක් :

    මෙහෙන් : heta govt, school holiday ekakda ?
    එහෙන් : aiya eliyata giya

    හරි හරි....... :lol::lol::lol::lol: හරි....... උඹටත් පිස්සු ඌ ඉස්කෝලේ යන එකෙක්ද උගෙන් හෙට ඉස්කෝල නිවාඩු ද අහන්නේ......? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කස්ටියටම කියලා යන්න ආවේ. අපේ කෙලි පැට්ටව හම්බ උනා අද උදේ පාන්දර. :love::love::love::love::love: තාම හොස්පිට්ල් ඉන්නේ.
    pattatath ammatath dennama nirogiveva....
    hadavathinma subapathanava.....:love::love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි හරි....... :lol::lol::lol::lol: හරි....... උඹටත් පිස්සු ඌ ඉස්කෝලේ යන එකෙක්ද උගෙන් හෙට ඉස්කෝල නිවාඩු ද අහන්නේ......? :P
    හිතුවේ ඌගාව හරි හමන් කැලැන්ඩරයක් ඇති කියලා .. ගෙදර එකේ හෙට public,govt. නිවාඩු දිනයක් කියල තිබ්බට හේතුව ලියලා නෑ.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිතුවේ ඌගාව හරි හමන් කැලැන්ඩරයක් ඇති කියලා .. ගෙදර එකේ හෙට public,govt. නිවාඩු දිනයක් කියල තිබ්බට හේතුව ලියලා නෑ.. :dull:
    heta govt. holiday ekak....:yes:
    iskolath nivadu....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම........ එව්වා හොඳ අපේ මරිසියාට......... ඩ්‍රයි සීසන් කාලේ හොඳ ශක්තිජනක පාන එහෙම ඔනවෙයිනේ මූට........ :lol::lol::lol:
    pissu vikara....
    oyakale ammalata kola jathi, malu, karavala denne naha thuvalavala patalenava kiyala. vatakolu, pathola vage deval thama uyala denne. poshanaya hondata oni velava......:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ රත්නේ වගේ...... :P ඌටත් නිකමට හරි පාග පාග ඉන්න ආසයිනේ........ :lol:

    මේ දැන් ඇති වුන සංවාදයක් :

    මෙහෙන් : heta govt, school holiday ekakda ?
    එහෙන් : aiya eliyata giya

    හරි හරි....... :lol::lol::lol::lol: හරි....... උඹටත් පිස්සු ඌ ඉස්කෝලේ යන එකෙක්ද උගෙන් හෙට ඉස්කෝල නිවාඩු ද අහන්නේ......? :P

    :frown::growl:

    අළුත් ටැග් වගයක් දැක්කා....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසෝ, තරියෝ.... ඔන්න විකියා ඈන්ඩ්‍රොයිඩ් එකක් බස්සලෝ....... අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙයල්ලා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොසෝ, තරියෝ.... ඔන්න විකියා ඈන්ඩ්‍රොයිඩ් එකක් බස්සලෝ....... අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙයල්ලා...... :P
    අනෙ අම්මේ මං බේරිලා...
    මං ඔව්වා ගැන දන්නෙ නෑ............
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසෝ, තරියෝ.... ඔන්න විකියා ඈන්ඩ්‍රොයිඩ් එකක් බස්සලෝ....... අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙයල්ලා...... :P
    :P:P:lol:
    matath ekak ganna set karanava kiyuva.....:rolleyes:
    umbata dan call karada, bakamune gihin mokada vela thiyenne.....
    mukalan bassa vage hum...hum.... gavanam bakamune dote march ekath hari gihin naha....:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ, තරියෝ.... ඔන්න විකියා ඈන්ඩ්‍රොයිඩ් එකක් බස්සලෝ....... අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙයල්ලා...... :P
    හපොයි! ෆෝන් එක ඕෆ් කරලා වත් තියන්න ඕනේ.. :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොසෝ, තරියෝ.... ඔන්න විකියා ඈන්ඩ්‍රොයිඩ් එකක් බස්සලෝ....... අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙයල්ලා...... :P

    car eka wenuwatada aran thiyenne :)
     
    Status
    Not open for further replies.