ස්වින්ගර්????මට නම් හිතෙන්නෙම බාර් එකෙන් බිලා වැටි වැටි ගිය එකෙක්ගේ වයිපරයක් වගේ..



මට නම් හිතෙන්නෙම බාර් එකෙන් බිලා වැටි වැටි ගිය එකෙක්ගේ වයිපරයක් වගේ..
mama yanawa yannaම්ම්ම් කීයටද අරින්නේ? කමක් නෑ පස්සේ දොරෙන් එන්නම්. බොන්න ඕනේ බන්. මම නම් ආයේ ලොවෙත් කෙල්ලෙකුට නම් ආදරේ කරන්නේ නෑ මලත්... පට්ට හිතට දුකයි බන්.තාම වහල යකෝ...
ඕනමනම් පිටිපස්සේ දොරෙන් වරෙන්කෝ.........
9.00ම්ම්ම් කීයටද අරින්නේ? කමක් නෑ පස්සේ දොරෙන් එන්නම්. බොන්න ඕනේ බන්. මම නම් ආයේ ලොවෙත් කෙල්ලෙකුට නම් ආදරේ කරන්නේ නෑ මලත්... පට්ට හිතට දුකයි බන්.



මෙන්න අයියා..
![]()

යකෝ අපි ඇල්වතුරත් නිවලයි බොන්නේ...ඕකට අයිස් කැට 2ක් දල දුන්නනම් තොට හෙන ගහනවද

උදේම smirnoff with ice cubes ෂොට් එකක් දාල දෙන්න.බයිට් එකට ග්රීන් apple